🔵 විභාගවලට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    🔵 විභාගවලට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

    විභාග අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

    රජයේ විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබේ.

    අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය. රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ තෝරාගත් විභාග සඳහා මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇති බවයි.

    වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පල කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍යවී ඇති බවයි.

    මේ වන විට විවිධ නව තීරණ රැසක් ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, ගණකාධිකරණ විභාගයෙන් දෙවරක් චක්‍රය බලාපොරොත්තු නොවන බවත් එම ක්‍රමවේදය මේ වන විට වෙනස් කරමින් සිටින බවත් පැවසීය.

    අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් ඒ මහතා කියා සිටියේය.

    ඒ අනුව පළමු වරට මෙලෙස ඝනක යන්ත්‍ර භාවිතයට සිසුන්ට ඉඩ හිමිවෙන බවත් පැවසු ඒ මහතා, ලෝකයට ගැළපෙන ආකාරයෙන් අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් පැවසීය.

    මේ අතර ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා පවසා සිටියේ, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛය පද්ධති තාක්ෂණවේදවය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහන් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable calculators) භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවයි.

    source
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210

    O/L විතරක් පාස් උන් සියබලා පිටිය කියන්නේ.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඕක කලින් ඉදන් සමහර රජයේ විභාග වලට තිබුනා බන්

    Amateur Radio license එක්සෑම් මම කරපු නිසා දන්නවා ඒකෙදි සයන්ටිෆික් කැල් යූස් කරන්න දෙනවා. මේක හෙන පරන එක්සෑම් එකක් අවුරුදු නෙමෙයි, මම හිතන්නෙ දශක ගානක් තිස්සෙ කැල්කියුලේටර් යූස් කරන්න දුන්නා මේකෙදි

    ඔය වගේ තව එක්සෑම් අනිවාර්යෙන් ඇති කැල් යූස් කරන්න පුලුවන් ඒවා. මේ යකා ඕව දන්නෙ නැතුව බයිලා කියවනවා ඇති, ඉගෙන ගනිපු එකෙක් නෙමයිනේ
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක හොඳ තීරණයක්. එකතුකිරීමේ අඩුකිරීමේ හැකියාවයි විෂය දැනුමයි කියන්නේ දෙකක්. උදාහරණයක් විදිහට උසස් පෙළ ගණකාධිකරණයේ දී සමාගම් ගණනක අවසානයේදී සංඛ්‍යාවන්හි එකතුව නිවැරදිව බලන්න කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමේ කිසිම වැරද්දක් නැහැ. එය ඉක්මනින් එකතුකිරීමට යොදාගන්න යාන්ත්‍රණයක් පමණයි. හරියට අපි බත් උයන්න දැන් රයිස් කුකර් එකක් පාවිච්චි කරනවා වගේ . නැතුව එකම වැඩේට (බත් උයන්න) දර ලිපේ පැය ගානක් දඟලන්න ඕනේ නැහැ. ;)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඕක කලින් ඉදන් සමහර රජයේ විභාග වලට තිබුනා බන්

    Amateur Radio license එක්සෑම් මම කරපු නිසා දන්නවා ඒකෙදි සයන්ටිෆික් කැල් යූස් කරන්න දෙනවා. මේක හෙන පරන එක්සෑම් එකක් අවුරුදු නෙමෙයි, මම හිතන්නෙ දශක ගානක් තිස්සෙ කැල්කියුලේටර් යූස් කරන්න දුන්නා මේකෙදි

    ඔය වගේ තව එක්සෑම් අනිවාර්යෙන් ඇති කැල් යූස් කරන්න පුලුවන් ඒවා. මේ යකා ඕව දන්නෙ නැතුව බයිලා කියවනවා ඇති, ඉගෙන ගනිපු එකෙක් නෙමයිනේ

    අම්මටසිරි එහෙමත් සීන් එකක්ද...?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Honda wadak. Habai oka O/L & adu unta denna narakai. Ehema unoth podi kale indanma podi ganak wath hadaganna bari wenawa.

    Ethakota kadekata gihin ithuru gana hoyannath cal eka gahanna one wei. E nisa O/L walin passe ewata denna thiyenne.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඕක කලින් ඉදන් සමහර රජයේ විභාග වලට තිබුනා බන්

    Amateur Radio license එක්සෑම් මම කරපු නිසා දන්නවා ඒකෙදි සයන්ටිෆික් කැල් යූස් කරන්න දෙනවා. මේක හෙන පරන එක්සෑම් එකක් අවුරුදු නෙමෙයි, මම හිතන්නෙ දශක ගානක් තිස්සෙ කැල්කියුලේටර් යූස් කරන්න දුන්නා මේකෙදි

    ඔය වගේ තව එක්සෑම් අනිවාර්යෙන් ඇති කැල් යූස් කරන්න පුලුවන් ඒවා. මේ යකා ඕව දන්නෙ නැතුව බයිලා කියවනවා ඇති, ඉගෙන ගනිපු එකෙක් නෙමයිනේ

    wegapitiya (laugfs),bandara dissanayake (sakya),siyabalapitiya japura ekama batch eke aya
     
    :no::no::no:

    wegapitiya (laugfs),bandara dissanayake (sakya),siyabalapitiya japura ekama batch eke aya

    :yes::yes::yes:

    Basnayaka Ralalage Ranjith Siyambalapitiya (born 1 May 1961) (known as Ranjith Siyambalapitiya) is a Sri Lankan politician, member of parliament for the Kegalle District and Cabinet Minister of Telecommunication and Information Technology. Born to Basnayaka Ralalage Cyril Siyambalapitiya of Kegalle and Rajakumara Atapattu Mudiyanselage Kusumawathi of Wendala, Ruwanwella, he had his education at Ruwanwella Primary School and then at Royal College Colombo. In 1981 he entered to the University of Sri Jayawardanapura and graduated with a Bachelor of Business Administration in 1985.