🖕🏻Breaking - කබ්‍රාල් ඇමටිකමෙන් සහ මන්ට්‍රීධූරෙන් ඉල්ලා අස්වෙයි!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

    නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නැයි රජය විසින් ඒ මහතාට කරන ලද ආරාධනයක් පිළිගැනීමට ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තා කියා සිටියි.

    දැනට මහ බැංකුවේ අධිපති ධුරය දරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා පත් වනු ඇති බවද එහි සඳහන්ය.

    වත්මන් මහ බැංකු අධිපතිවරයා සිය තනතුරෙන් ඉවත් වීමත් සමගම කබ්රාල් මහතා දැනට දරන තනතුරින් ඉවත් වන බව රජයට මේ වන විටත් දැනුම් දී ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් කියා සිටියි.
    Source
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ ගොන් තඩියා ආයේ එන බව දැනගත්තම මහ බැන්කුවේ බයි ඔස්තාර්ලා..

    “අනේ ස! දෙවියෝ බාලුවා වගේ.. ආයෙත් ස යටතේ වැඩ කරන්න අපිට වාසනාව ලැබුනානේ.. “ 😔
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේ ගොන් තඩියා ආයේ එන බව දැනගත්තම මහ බැන්කුවේ බයි ඔස්තාර්ලා..

    “අනේ ස! දෙවියෝ බාලුවා වගේ.. ආයෙත් ස යටතේ වැඩ කරන්න අපිට වාසනාව ලැබුනානේ.. “ 😔
    ග්‍රීක බැදුම්කර sir. 😂 😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,673
    68,035
    113
    Lankawa anthimata gu heliyak una ne ban.podi hari tibba vibe eka full giya.china ewilla hikuwa.spa ne.tourism vibe eka ne.parata giyath minissu puke arilawage inne.hinawak ne.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    240939755-393985908998444-7641580495265462952-n.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Greek Bonds!! were purchased during his time while Greek was already bankrupt . How much did we lost from that and who took such a rash and negligent decision. Did that person pay for the losses!! (in govt service if such a negligent act is done it is normally surcharged under Financial Regulation.)
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් ඉස්සර වගේ ගහගන්ඩ ලොකුවට චාන්ස් එක නැති හින්දා පුලුවන් හැම එකෙන්ම හූරන් කාලා යන්ඩ බලන්නේ, මයිනගේ මොලේ කචල් වෙලා ඉන්නෙ දැන්, මරු විකල්ල
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    නවක් ගිලෙන්න යද්දි නැවේ ඉන්න මීයෝ සේරටම කලින් නැව අතෑරල ගොඩ පීනනවා කියනවනේ .