🗳️ලංකාවේ ඉන්නද ආස පිටරට ජීවත් වෙන්න ද ආස ? Vote.

මම ආස

  • මම ඉන්නේ ලංකාවේ, පිටරට ජීවත් වෙන්න ආසාවක් නෑ

  • මම ඉන්නේ ලංකාවේ, පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා නම් පට්ට ආසයි

  • මම ඉන්නේ පිට රට, මට ආස ලංකාවේ ආපහු හැමදාටම ජීවත් වෙන්න

  • මම ඉන්නේ පිට රට, අපො ලංකාවේ ජීවත් වෙනවාට වැඩිය මෙහෙ හොඳයි. ලංකාවට ආපහු ජීවත් වෙන්න යන්නේ නෑ

Results are only viewable after voting.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට

    🥱

    ලංකාවේ ඉන්න කොට පිටරට ජීවත් වෙන්න ආසයි 😂
    පිටරට ඉන්න කොට ලංකාවේ ජීවත් වෙන්න ආසයි😂😂
    ලංකාවේ ඉන්නකොට මහින්ද මාතියගේ පරාජය නිසා යන්න උනා
    එහේ ඉන්නකොට දඹයන්ගේ කරදර නිසා එන්න හිතෙනවා

    ලෙස වෙනස් කරමු
    ------ Post added on Dec 30, 2025 at 1:57 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,812
    113
    මාලඹේ
    ගෙදර, ටවුමේ, හංදි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
    ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
    හිතල බලලා එන්න ඇත්ත කිව්වා හනිකට
    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට

    🥱

    ලංකාවේ ඉන්නකොට මහින්ද මාතියගේ පරාජය නිසා යන්න උනා
    එහේ ඉන්නකොට දඹයන්ගේ කරදර නිසා එන්න හිතෙනවා

    ලෙස වෙනස් කරමු
    ------ Post added on Dec 30, 2025 at 1:57 PM
    Dabayo kiyanne ube ammage hora miniha da
     
    AnuradhaRa

    Well-known member
  • රට යනව තියා නුවරඑළි යන එකත් එපා වෙලා තියෙන්නෙ
    දවල්ට නං මරු
    රූට ගූ යනව හීතලට, නින්ද යන්නෙම නෑ
    ඉස්සර වගේ නෑ හීතල දරන්න අමාරුයි මට දැං

    මට මතකයි කොල්ල කාලෙ ඕනම සීතලකට ඇග ඇරගෙන ඉන්න පුලුවන්, නාන්න පුලුවන්
    ඇගෙන් දුම් දානව පේනව. ඒකට දැං. චොර වෙලාම ගිහින්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    රට යනව තියා නුවරඑළි යන එකත් එපා වෙලා තියෙන්නෙ
    දවල්ට නං මරු
    රූට ගූ යනව හීතලට, නින්ද යන්නෙම නෑ
    ඉස්සර වගේ නෑ හීතල දරන්න අමාරුයි මට දැං

    මට මතකයි කොල්ල කාලෙ ඕනම සීතලකට ඇග ඇරගෙන ඉන්න පුලුවන්, නාන්න පුලුවන්
    ඇගෙන් දුම් දානව පේනව. ඒකට දැං. චොර වෙලාම ගිහින්

    දැන් නගිනවත් හොරයි කිව්ව නේද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බෙහෙත් වල standard එක පහලට දැන්ම. ඒ කියන්නෙ ඉස්සර බාල බෙහෙත් තවදුරටත් බාල බෙහෙත් නෙමේ. බාල බෙහෙත් නීත්යානුකූල කලා. එතකොට දැන් ඒ බෙහෙත් නිසා මරන උනොත් ඒව නීතියෙන් බාල බෙහෙත් නෙමේ.
    මරනකරුගේ ලෙඩේ උත්සන්න වීමෙන් සිදුවුනු මරණයක්. අපිට බෙහෙත් නිසා මරනයක් උනා කියල ඇහෙන්නෙවත් නැතිවෙලා යනව
    owa kiala wedak ne ban. salli thiyenawanan hodama lankawa gaga thaama hithana un innawa.. retirement ekata enna ho tika kaalayak idala yanna shape
    suddange ratawal godak dan winasai!

    kalloi - thambiyo eka eka wesawo ringala iewa iwarai! samahara ratawala 40-50% tax!
    amo amo.. koi rateda ban ubata visa reject une? ratawal keeyaka gihin thieyida uba?
     
    • Like
    Reactions: Yin And Yang

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    owa kiala wedak ne ban. salli thiyenawanan hodama lankawa gaga thaama hithana un innawa.. retirement ekata enna ho tika kaalayak idala yanna shape

    amo amo.. koi rateda ban ubata visa reject une? ratawal keeyaka gihin thieyida uba?
    ai dan uba ferrariyak - masaratiyak padan malibu walin mension ekak ehema aranda inne? :P !!

    higanna mona rate giyath higannama thamai!

    Rata gihin inna higanno - lankawe inna 3rd world higannonta wiriththa wirththa innawa.. ammo sihala dese idiyata wada api sape innawa.. e eth rete economy ekata sapeksata un higanno! :p :p !
     
    • Like
    Reactions: raman2

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ai dan uba ferrariyak - masaratiyak padan malibu walin mension ekak ehema aranda inne? :P !!

    higanna mona rate giyath higannama thamai!

    Rata gihin inna higanno - lankawe inna 3rd world higannonta wiriththa wirththa innawa.. ammo sihala dese idiyata wada api sape innawa.. e eth rete economy ekata sapeksata un higanno! :p :p !
    එහෙමවත් කියල හිත සතුටු කරගෙන රයිස් එකක් කාලා නිදාගනින්.. රිදුනා නේද අහපු ප්‍රශ්නෙට. ලංකාවේ උන්ට හිනාවුනේ නැ, හිනාවෙන්නේත නැ.. හැබැයි උබ වගේ අඩුකුලේ ගම්වල හද්ද ඩොටේ ,අඩුකුලේ පවුල් වලින් ඇවිත් ඉන්න උන්ට හිනාවෙන්න ඕන. උබල වගේ උන් නිසා තමා තාම තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ..

    දන්න ලබ්බකුත් නැ රටවල් ගැන. අනේ අනේ අරහේ මෙහෙමයි අපේ නම් නැ ..සුපිරි ගගා ස්වයං අාතල් ගන්නවා
     
    • Like
    Reactions: ANAVRIN and nkt

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම ඉන්නේ ලංකාවේ, පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙනවා හොදයි indian pharmacopia නිසා..
    නලින්ද කියපු එක දෙයක් ඇත්ත වෙන්න යනව ආයිත් බාල බෙහෙත් නිසා මරණ වෙන්නෙ නෑ
    Dan okkoma indian enne.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    එහෙමවත් කියල හිත සතුටු කරගෙන රයිස් එකක් කාලා නිදාගනින්.. රිදුනා නේද අහපු ප්‍රශ්නෙට. ලංකාවේ උන්ට හිනාවුනේ නැ, හිනාවෙන්නේත නැ.. හැබැයි උබ වගේ අඩුකුලේ ගම්වල හද්ද ඩොටේ ,අඩුකුලේ පවුල් වලින් ඇවිත් ඉන්න උන්ට හිනාවෙන්න ඕන. උබල වගේ උන් නිසා තමා තාම තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ..

    දන්න ලබ්බකුත් නැ රටවල් ගැන. අනේ අනේ අරහේ මෙහෙමයි අපේ නම් නැ ..සුපිරි ගගා ස්වයං අාතල් ගන්නවා
    මොන රටෙ ඉදියාත් වෙන්නෙ හම්බ කරල කාල රීල නිදාගෙන ආයෙ උදෙට වැඩට යන එක! එකම වෙනස එ එ රටවල එක එක කැම ජාති සහ පහසු කම් වල වෙනස! ඇමරිකාවෙ ඉදියාත්- ලන්කාවෙ ඉදියාත් කාල රෙන්න ඔන! කන්න නම් රස්සාවක් හරි ආදායමක් හරි තියෙන්න ඔන! හිගන්න මොන රටෙ ඉදියාත් හිගන්නා!!

    සල්ලි වලින් ගන්න පුලුවන් එක දෙයයි! එ තමයි සවුක්ය පහසුකම්! එත් එ එ රටෙ ආර්තිකෙ අනුව ස් සෞක්ය ගන්න බැරි මිනිස්සු ඔන තරම් ඉන්නවා වගෙම එවා ගන්න බැරිව ඔන තරම් උන් මැරිලා යනවා!

    අඩුම ගානෙ ඩොලර් මිලියන 20ක වත් වත්කම් තියෙන ඔන්න උජාරුවට ලොකෙට පෙන්නම් ඉදියාට කමක් නැ! එතනින් පහල සියල්ල අද කාලෙ අමු හිගන්නො!
     
    • Haha
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සල්ලි වලින් ගන්න පුලුවන් එක දෙයයි! එ තමයි සවුක්ය පහසුකම්! එත් එ එ රටෙ ආර්තිකෙ අනුව ස් සෞක්ය ගන්න බැරි මිනිස්සු ඔන තරම් ඉන්නවා වගෙම එවා ගන්න බැරිව ඔන තරම් උන් මැරිලා යනවා!
    මෙතනින්ම පේනවා බං ලෝකේ ගැන උබේ දැනුම. ඇමරිකාවේ health වලට වැඩි ගානක් වියදම් කරන්න උනා කියල ලෝකේම එහෙම නැ. බලපං EU රටවල healthcare. ගොඩක් EU රටවල ෆ්‍රී හැම කෙනාටම.. උබට ඕව තේරුම්ගන්න තරම් මොලයක් නැ කියල දන්නවා.. ඒ නිසා දන්න දෙයක් කරගෙන හිත හදාගෙන රයිස් එකක් කාලා නිදාගනින්..අඩුකුලේ ,ඩොෙට් ඉපදුනාම ඔහොම තමා..බැනල වැඩක් නැ ,අනුකම්පා කරනවා උබ ගැන :(
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මෙතනින්ම පේනවා බං ලෝකේ ගැන උබේ දැනුම. ඇමරිකාවේ health වලට වැඩි ගානක් වියදම් කරන්න උනා කියල ලෝකේම එහෙම නැ. බලපං EU රටවල healthcare. ගොඩක් EU රටවල ෆ්‍රී හැම කෙනාටම.. උබට ඕව තේරුම්ගන්න තරම් මොලයක් නැ කියල දන්නවා.. ඒ නිසා දන්න දෙයක් කරගෙන හිත හදාගෙන රයිස් එකක් කාලා නිදාගනින්..අඩුකුලේ ,ඩොෙට් ඉපදුනාම ඔහොම තමා..බැනල වැඩක් නැ ,අනුකම්පා කරනවා උබ ගැන :(
    ඊයු රටවල ෆීරි විතරක් නෙවේ - ලෙඩෙ හොදවෙලා වැඩට යනකම් ගෙදෙට්ට වෙල ඉන්න අතටත් ගානක් දෙනවා! ඉට සාපෙක්ශව මෙ දවස් වල හම්බ කරන ගානෙන් 50%කට කිට්ටුව ආන්ඩුව කපාගෙන රුසියාවට මිසයිල ගහන ජොකර්ට දෙනවා! ලන්කාව වගෙ හිගන රටවලට සමලින්ගිකත්වය ප්‍රවර්දනය කරන්න එන්-ජී-ඔ වලට පොම්ප කරනවා- ආයෙ අරගල කරවන්න වියදම් කරනවා! උබ දන්න ඊ-යු!

    ආයේ ආන්ඩුවෙ උන් උන්ගෙ එන්-ජී-ඔ හරහා සර්නාගතයන් ගෙන්නගෙන දාගෙන ආන්ඩුවෙ සල්ලි එන්-ජී-ඔ හරහා මන්කොල්ල කනවා- මිනිස්සු බදු ගෙවන්වා- එව ගැන සමාජ මාද්යවල කතා කරන උන්ගෙ ගෙවල්වලට පොලීසියෙන් එවනවා!

    කොහෙ ගියත් හිගන්නා හිගන්නම තමයි! වෙනසක් නැ! ෆිලින් එක විතරයි! ආන්ඩුවෙ ඉන්න උන් මිනිස්සු හුරන් කාල - බැන්කු කාරෙයන්ටයි - චන්දෙ ගරා ගන්න හිගන පගෙයන්ටයි බෙද බෙද යනවා! එච්චරයි!

    ඇමරිකාවෙ හෙල්ත් කෙයා වලට සල්ලි යන්නෙ රස්සාවක් නැතිව ඉන්ශුවරන්ස් දාන් ඉන්න උන්ට! ගොඩක් උන්ට ජොබ් එකෙන්ම ඉන්ශුවරන්ස් පැක්ජ් එක දෙනවා! පැන්ශන් එකට කපාගන්න සල්ලි එක එක ඉන්වෙස්ට්මන්ට් පැලැන් වල ආයොජනය කරන්න චාන්ස් එක දෙනවා! ඇමරිකාව වෙනම සතෙක්! එකෙත් හිගන ප්‍රජාව හැමදාම හිගන්නො! ඩොලර් 25000ට වඩා අඩු පවුලෙ ආදායම අඩු මිනිස්සු ඇමරිකාවෙ සැහෙන්න ඉන්නවා! පලෙයන් ගිහින් රවුමක් දාපම් ඇමරිකාවෙ!- ආ ටම්ප් ගෙ ආන්ඩුව! මෙ දවස් වල දුබුරු උන් වීසා ඉල්ල්ලදි බලන්නෙ බුරුවො දිහැ බලනවා වගෙ! ඩොලර් මිලියන 5ක් වත් පෙනන්න වෙයි වීසා ගන්න! :P :P
     
    • Haha
    Reactions: elektro

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    hari hari ban.. rice ekak kaala deweni inima balala nidaganin.. :lol: :lol: :lol:
    හිගින් ගැනිගෙන් ගුටි නොකා වලන් සොදපම්!

    අපිට ඔය පස්න නැ! අපි කාල බිලා සැපෙ ඉන්නවා! ලක්ශරි ලයිෆ් - බදු ගෙවන්න ඔනෙ නැති රටක ඉන්නවා කියන්නෙ සැප තමා. මිලියන් 100ක් හම්බ කරත් ටැක්ස් 0!
     
    • Haha
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හිගින් ගැනිගෙන් ගුටි නොකා වලන් සොදපම්!

    අපිට ඔය පස්න නැ! අපි කාල බිලා සැපෙ ඉන්නවා! ලක්ශරි ලයිෆ් - බදු ගෙවන්න ඔනෙ නැති රටක ඉන්නවා කියන්නෙ සැප තමා. මිලියන් 100ක් හම්බ කරත් ටැක්ස් 0!
    :lol: :lol: :lol: :lol: :lol: paw ban uba.. UAE, QATAR da? ratawal hoda unata , settle wenna bene..mitta paw ithin.. adoo ubala wage gamwala ,adukule un (gam wala hema ekaama neme, ubala wage adukule un) henama paw oooi :(