ඔව් බන් ඒක ඇත්ත සිද්ධියලංකාවේ මාද්ය රනිල් සහ සජිත් ට මුල් තැන දෙනවා. මැතිවරණ උණුසුමත් එක්ක මිනිස්සුන්ගේ අවදානය ඒ දෙන්න වටේ. රනිල්ට දෙනවද සජිත්ට දෙනවද කියල. අනුර තුන්වෙනි මට්ටමට වැටිලා. ප්රවුර්ති වලින් සුළු කාලයක් අනුරට වෙන් කරලා තියෙන්නේ.
ජනමාද්ය හැසිරීම එක සාදකයක් චන්දෙදි
ඕකුන් තමයි බයියන්ගේ ඔලුකට්ට හෝදන්නේ




