🗳️ 1. අනුර > 2. සජිත් > 3. රනිල්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ මාද්‍ය රනිල් සහ සජිත් ට මුල් තැන දෙනවා. මැතිවරණ උණුසුමත් එක්ක මිනිස්සුන්ගේ අවදානය ඒ දෙන්න වටේ. රනිල්ට දෙනවද සජිත්ට දෙනවද කියල. අනුර තුන්වෙනි මට්ටමට වැටිලා. ප්‍රවුර්ති වලින් සුළු කාලයක් අනුරට වෙන් කරලා තියෙන්නේ.

    ජනමාද්‍ය හැසිරීම එක සාදකයක් චන්දෙදි
    ඔව් බන් ඒක ඇත්ත සිද්ධිය :yes: ඕකුන් තමයි බයියන්ගේ ඔලුකට්ට හෝදන්නේ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔන්න ඕක තමයි Final Result එක..
    දැන් ඔය ළමයි ගෙවල් වලට ගිහින් නිදා ගන්න. GN 😴
    sසැප්තැම්බර් 22න් පස්සේ ඔය ළමයත් නෑ.. මොකද අනුර එක්කම ගෙදර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    sසැප්තැම්බර් 22න් පස්සේ ඔය ළමයත් නෑ.. මොකද අනුර එක්කම ගෙදර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔව් ඉතිං ලපයා පැරදුනොත් මට මේකේ රෙද්දක් ඇදගෙන ඉන්න බෑනේ 🥴
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔව් ඉතිං ලපයා පැරදුනොත් මට මේකේ රෙද්දක් ඇදගෙන ඉන්න බෑනේ 🥴
    අඩේ තේරුම් අරගෙන ඉන්න එක හොදයි :baffled:

    11063898_10153387637924030_3371272333818624258_n.jpg
     
    • Haha
    Reactions: dilann

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පොරද කිරියේ @tupac97 කියලා ඉන්නේ? :unsure:
    දන්නෝ දනිති... කලින් වගේ හිතට වැදෙන්න දෙන්නේ මේ පාරත් පොහොට්ටුවේ උන් :yes:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    සජියට දෙන උනුත් හෙන සෙට් එකක් ඉන්නව බන් බය හිතෙනව වෙලාවකට... ගම්වල උන් ගොඩක් දෙන්නෙ සජියට.. අපේ කිරි අම්ම කිව්ව රනිල්ටලු දෙන්නෙ එයාට පෙන්ශන් එක කපන් නැතුව හම්බෙන හින්දා... උන්දැලාගෙ මත අපිට වෙනස් කරන්න බෑ..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සජියට දෙන උනුත් හෙන සෙට් එකක් ඉන්නව බන් බය හිතෙනව වෙලාවකට
    බය වෙන්න දෙයක් නෑ. ජලනි ආන්ටි ඉන්නවනේ. එයා අපිව බලාගනී 😘
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    mee melo rahak nathi chande dena un hinda ape tharuna kalema iwarai
    සජියට දෙන උනුත් හෙන සෙට් එකක් ඉන්නව බන් බය හිතෙනව වෙලාවකට... ගම්වල උන් ගොඩක් දෙන්නෙ සජියට.. අපේ කිරි අම්ම කිව්ව රනිල්ටලු දෙන්නෙ එයාට පෙන්ශන් එක කපන් නැතුව හම්බෙන හින්දා... උන්දැලාගෙ මත අපිට වෙනස් කරන්න බෑ..
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන්නම් හැබැයි මට හිතෙන්නේ 1) රනිල් 2) සජිත් 3)..එක්කෝ ඕනේ නෑ...

    වෙනසක් වෙලා වගේ ගිය මාසෙත් එක්ක බලන කොට තත්වේ...

    වයසක සෙට් එකනම් අහන අහන කෙනා රනිල්ට... පොඩි පොඩි බිස්නස් කරන අය ඔක්කොම රනිල්ට... 2000න් පස්සේ සෙට් එකනම් ගෙඩිය පිටින් AKD ට.. හැබැයි චන්දේ දිනාගන්න මදි ද මන්දා
     
    • Haha
    Reactions: Kumbhakarna22