😂😂 කලිසං හැලිච්ච රැප් 😂😂

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113

    පොන්න රැප්
    මොකුන්ද බන් මුන්... කුණුහරපෙන් බැනුම් අහන්න යන උන් ... අරූ බැන්නම ඒකට අත්පුඩි ගහනවා අනික් උන්...

    ලංකාවේ ඉන්න එක ගැන සිය පාරක් හිතන්න වෙනව මේ ජාතියේ උන් නම් ඉන්නෙ .. 😥☹️
     
    • Like
    Reactions: wawula

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Kalisam galogena rap kalath apita panda ban.un arthal Ekak gannawa paaduwe. Develop ratawal Wala ganna arthal thamai ape unuthe copy Karan dangalanne
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    Unge aarthal Eka un gannawa. Ape wayasath ekka apita dirawanne nehe hebai unta Hondai nam,kaatawath karadarakuth neththnan apita panda?
    උඹේ දරුවෙක් ගෙදර ඇවිත් ඔයින් එකක් උබේ මූනට කිව්වොත් පාන්ද ? අනාගත පරම්පරාව මේ වගේ අපත විදියට හැදුනම රටේ අනික් උන්ටත් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    පොන්න රැප්
    මොකුන්ද බන් මුන්... කුණුහරපෙන් බැනුම් අහන්න යන උන් ... අරූ බැන්නම ඒකට අත්පුඩි ගහනවා අනික් උන්...

    ලංකාවේ ඉන්න එක ගැන සිය පාරක් හිතන්න වෙනව මේ ජාතියේ උන් නම් ඉන්නෙ .. 😥☹️

    eminem dakina meewa
    Laughing GIF by ViralHog
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    උඹේ දරුවෙක් ගෙදර ඇවිත් ඔයින් එකක් උබේ මූනට කිව්වොත් පාන්ද ? අනාගත පරම්පරාව මේ වගේ අපත විදියට හැදුනම රටේ අනික් උන්ටත් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ
    Ratawal Wala one thatam sub cultures hedenawa.. USA UK baahan rap karanna ewun thanikara pisso wage dangalanawa..ape ewun thawa Hondai kudu Gahanna mini Maranne nethuwa sinduwak kiyala unge endorphin release karagannawa.
    Mage lamaya rap karanna puluwan kiyala therunoth uuta full support Eka denawa rapper kenek wenna ooge amaruwa Honda wenakan hari..

    Ape generation Eka Saha apita kalin generation Eka utter failure ekak. Mokadda me rate aagama sanskrithiya labbawal kiyala ellilla anthimata Patta horu tikak rata hooran kanakan ponnayo wage puka deegena balan hitiya..apita passe generation ekatawath unge arthal Eka ganna diyan limits ethule
     
    • Love
    Reactions: gihand4r

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224

    මේක තමයි මම දැකපු සුපිරිම සබ් කල්චර් එක
    ජිවිතේ විඳින මිනිස්සු 😂

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ගෝත පම්කයා උබලගෙ තාත්ත මේව දැකල කොන්ඩම් දිහා බලන් අඩනව ඇති අම්ම එක්ක කිය කිය
    😂
    😂
     
    • Like
    Reactions: Cypress

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    Ratawal Wala one thatam sub cultures hedenawa.. USA UK baahan rap karanna ewun thanikara pisso wage dangalanawa..ape ewun thawa Hondai kudu Gahanna mini Maranne nethuwa sinduwak kiyala unge endorphin release karagannawa.
    Mage lamaya rap karanna puluwan kiyala therunoth uuta full support Eka denawa rapper kenek wenna ooge amaruwa Honda wenakan hari..

    Ape generation Eka Saha apita kalin generation Eka utter failure ekak. Mokadda me rate aagama sanskrithiya labbawal kiyala ellilla anthimata Patta horu tikak rata hooran kanakan ponnayo wage puka deegena balan hitiya..apita passe generation ekatawath unge arthal Eka ganna diyan limits ethule

    Ratawal Wala one thatam sub cultures hedenawa.. USA UK baahan rap karanna ewun thanikara pisso wage dangalanawa..ape ewun thawa Hondai kudu Gahanna mini Maranne nethuwa sinduwak kiyala unge endorphin release karagannawa.
    Mage lamaya rap karanna puluwan kiyala therunoth uuta full support Eka denawa rapper kenek wenna ooge amaruwa Honda wenakan hari..

    Ape generation Eka Saha apita kalin generation Eka utter failure ekak. Mokadda me rate aagama sanskrithiya labbawal kiyala ellilla anthimata Patta horu tikak rata hooran kanakan ponnayo wage puka deegena balan hitiya..apita passe generation ekatawath unge arthal Eka ganna diyan limits ethule
    උන්ගෙ රැප් වල කන්ටෙන්ට් එක බලපන්.. ඔය වගේ අග්‍රෙසිව් උන් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන්න පොඩි දෙයක් ඇති. විශේෂයෙන් ඩ්‍රග්ස් එකතු උනාම. එතකොට උඹ කියල තියෙන අනික් ඒවත් අපේ රටේ බලාගන්න පුළුවන්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ඕකා අර noicetv noki kathawa එකේ ඉන්න තඩි වගේ එකිව හොටෙල් වල එහෙම තියාන ටික්ටොක් දැම්මා ඔකගේ කෙල්ල වෙන්න ඇති
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    මේක තමයි මම දැකපු සුපිරිම සබ් කල්චර් එක
    ජිවිතේ විඳින මිනිස්සු 😂

    Haha mun rap karanna gihillada mehema wela thiyenne? Minissunge thiena stress/aggression release karanna rap/Rock Honda medium ekak. Hebai kudu Gahanna mini Maranne horakan karanne nethuwa..
     
    Last edited: