😂 සේපාල් පොහොට්ටු උනාට, ඌ වෙනුවෙන් හෑලී ලියන්නෙ ජෙප්පෝ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    😂 සේපාල් පොහොට්ටු උනාට, ජෙප්පො ඌ වෙනුවෙන් ෆෙස්බුක් එකේ පොස්ට් ලියන්නෙ ඇයි???

    පොහොට්ටුකාරයන්ට නැති අමාරුවක් ජෙප්පොන්ට තියෙන්නෙ සේපාල්ව බෙරා ගන්න. 🤮🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    gguZq9r.jpg

    KnWC5Ac.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් තැරි බයියො එහෙනං අනුර කුමාරය ගැන වැඩිපුරම හෑලි ලියන්නෙ තැරි පුන්නක්කු බයියොනෙ. දැන් බලපන් දෙක නැති ඔසාමා @2osama කඩේ යන්නෙ මයිනට ඡන්දෙ දෙන්නෙ රනිල්ට. හැබැයි කටේ තියෙන්නෙම අනුරය ගැන. 🤣🤣🤣

    ජෙප්පන්ට නැති අමාරුවක්ද එතකොට අනුර කුමාර ගැන බයියන්ට තියෙන්නෙ?? 🤔🤔🤣🤣🤣🤣🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    ඉතින් තැරි බයියො එහෙනං අනුර කුමාරය ගැන වැඩිපුරම හෑලි ලියන්නෙ තැරි පුන්නක්කු බයියොනෙ.

    ජෙප්පන්ට නැති අමාරුවක්ද එතකොට අනුර කුමාර ගැන බයියන්ට තියෙන්නෙ?? 🤔🤔🤣🤣🤣🤣🤣🤣
    🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඉතින් තැරි බයියො එහෙනං අනුර කුමාරය ගැන වැඩිපුරම හෑලි ලියන්නෙ තැරි පුන්නක්කු බයියොනෙ.

    ජෙප්පන්ට නැති අමාරුවක්ද එතකොට අනුර කුමාර ගැන බයියන්ට තියෙන්නෙ?? 🤔🤔🤣🤣🤣🤣🤣🤣

    Athal kanna epa oi