මේ අවුරුද්දෙ ආපු හොදම movie soundtrack එකක් 8bits වලින් අහලා බලමු. 

Original soundtrack


Original soundtrack


ඉස්සර තිබ්බ පරිගණක වැඩසටහන් Bits 8 කෑලි හැටියට තමයි දත්ත සම්ප්‍රේෂණය කරන එක සිද්ධ කළේ. ඒවාවල දත්ත රදවන්න තිබ්බ memory space එක තිබ්බෙ හුගක් අඩු අගයක්. කිලෝබයිට්ස් 65 ක් වගේ. දැන්නම් 64bits පාවිච්චි කරන්නෙ. ඒවයෙ memory space එක ගිගාබයිට්වල ඉදලා ටෙරාබයිට් වෙනකම් යන දත්ත පරාසයක් රදවන්න පුළුවන්. ඉස්සර තිබ්බ 8bits memory space එකක මේකෙ ඔරිජිනල් මියුසික් ට්‍රැක් එකට (දෙවැනියට දාලා තියෙන වීඩියෝ එක) අයිති ඩේටා රදවන්න පුළුවන් වුණානම් ඒක ඇහෙන විදිහ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ.මිතුර 8 බිට් වල වෙනස කවරේ ද?