😃🎼 "Can You Hear The Music" 8bit වලින් අහමු 🎼😃

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ අවුරුද්දෙ ආපු හොදම movie soundtrack එකක් 8bits වලින් අහලා බලමු. :):love:








    Original soundtrack





    IMG_0439.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මිතුර 8 බිට් වල වෙනස කවරේ ද?
    ඉස්සර තිබ්බ පරිගණක වැඩසටහන් Bits 8 කෑලි හැටියට තමයි දත්ත සම්ප්‍රේෂණය කරන එක සිද්ධ කළේ. ඒවාවල දත්ත රදවන්න තිබ්බ memory space එක තිබ්බෙ හුගක් අඩු අගයක්. කිලෝබයිට්ස් 65 ක් වගේ. දැන්නම් 64bits පාවිච්චි කරන්නෙ. ඒවයෙ memory space එක ගිගාබයිට්වල ඉදලා ටෙරාබයිට් වෙනකම් යන දත්ත පරාසයක් රදවන්න පුළුවන්. ඉස්සර තිබ්බ 8bits memory space එකක මේකෙ ඔරිජිනල් මියුසික් ට්‍රැක් එකට (දෙවැනියට දාලා තියෙන වීඩියෝ එක) අයිති ඩේටා රදවන්න පුළුවන් වුණානම් ඒක ඇහෙන විදිහ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    උඹට දැන් හොපන්හය්මර් ගැන ත්‍රෙඩ් 100 වඩා දාල ඇති. ඔය ඇති බන්,
     
    • Haha
    Reactions: Cypress