😅😅 මාලිමා ඇමති සමන්තව හූ කියා පන්නා දමයි.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,747
    113
    ආණ්ඩුවේ උන් මොනවටද ඔය ගමේ සමිති වලට අතගහන්න යන්නේ.
     
    • Love
    Reactions: clumsyhulk

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala

    නොදකින් කාලකන්නි ජෙප්පා... මුන් හිතන්න ඇති මහපාරේ උද්ගෝෂණ කරනවා වගේ පහසුයි රට කරන එක කියලා ... උන් වපුරපු වයිරයම, උපහාසයම උන් පස්සෙන් එනවා ... කොහෙද මේ ? award ceremony එකක්ද ? මේකා ඇයි මෙහෙ ගිහින් තියෙන්නේ ?
     
    • Haha
    • Like
    Reactions: KDH and 2osama

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Baiyyo tika kulappu wela tiyenne 😂😂

    528071482_695722493498634_767734226540451127_n.jpg

    526826630_695722613498622_8272176067184536759_n.jpg

    527384424_695722730165277_7803125935250900166_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,747
    113
    පාර්ලිමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශී්‍ය සභා තියෙද්දී
    ඔය ගමේ මරණාධාර සමිති, තරණ සමිති වගේ උට්ටවල් වලට ආණ්ඩුව මොකට අත දානවද මන්දා
    කරන්න වෙන වැඩ නැද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීලා කියන්නේ නීත හදන උන්
    උන්ට තියෙනනේ ටහිකෙන නීති හදලා නාකි මයිනලගේ තටු කපලා නන්නත්තාර කරලා දාන ඒක.
    නැතුව මේ ගමේ සිල්ලර සමති වලට අත දාල පීචං වෙන එක නෙමෙයි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දාර බයි රැලට කටු ලොවන්න නැති වෙනකොට දුකට ඔය කෑගහන්නේ. අපි මේකේ දේශපාලනය කරන්නෑ කියලා පැයක් යන්න කලින් පොහොට්ටුවෙ හරි සජබෙ හරි හාම්පුතෙක් ගාව නැවිලා ඉන්න ෆොටෝ එකක් එලියට එනවා.🤣🤣🤣
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    නොදකින් කාලකන්නි ජෙප්පා... මුන් හිතන්න ඇති මහපාරේ උද්ගෝෂණ කරනවා වගේ පහසුයි රට කරන එක කියලා ... උන් වපුරපු වයිරයම, උපහාසයම උන් පස්සෙන් එනවා ... කොහෙද මේ ? award ceremony එකක්ද ? මේකා ඇයි මෙහෙ ගිහින් තියෙන්නේ ?
    බය වෙන්න එපා නාමල් සර් එනවා බිම් මට්ටමින් ෆේස් බුක් වලින් ඒකට අදාල වැඩ කටයුතු සිද්ද වෙනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පාර්ලිමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශී්‍ය සභා තියෙද්දී
    ඔය ගමේ මරණාධාර සමිති, තරණ සමිති වගේ උට්ටවල් වලට ආණ්ඩුව මොකට අත දානවද මන්දා
    මුන්ට ට්‍රැක් බන්. තියන වැඩ කරන්නේ නැතුව. හැම හුට්ටක් අස්සෙම රිංගන්න යනවා. හිතන් ඉන්නේ තම විපක්සෙ කියලද කොහෙද??

    ජෙබයි prostitutes

    View attachment 254601
    කවුද බන් මේ.. fb එකේ හැම තැනම දැක්ක..
     
    • Like
    Reactions: clumsyhulk

    Sen-lu

    Well-known member
  • මුන්ට ට්‍රැක් බන්. තියන වැඩ කරන්නේ නැතුව. හැම හුට්ටක් අස්සෙම රිංගන්න යනවා. හිතන් ඉන්නේ තම විපක්සෙ කියලද කොහෙද??


    කවුද බන් මේ.. fb එකේ හැම තැනම දැක්ක..
    සමන්තයාට ඔය වගේ රැස්වීමක කියවනව ඇරුනුකොට වෙන කරන්න පුළුවන් පුකක් නෑ බං. කැපෑසිටි නෑ අමු මෝඩයා.