කවුද මේ. නන්දන ගුණතිලකත් දැන් සති තුනකට කලින් මේ ගෑනි ඉන්න වීඩියෝ එකක් දාලා කියලා තිබ්බ ඉස්සරහට අඩුරගන්න ලැබෙයි කියලා.
මුන්ට ට්රැක් බන්. තියන වැඩ කරන්නේ නැතුව. හැම හුට්ටක් අස්සෙම රිංගන්න යනවා. හිතන් ඉන්නේ තම විපක්සෙ කියලද කොහෙද??
කවුද බන් මේ.. fb එකේ හැම තැනම දැක්ක..