😅😅 මාලිමා ඇමති සමන්තව හූ කියා පන්නා දමයි.

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,369
    4,690
    113
    නොපෙනෙන මානයේ
    කවුද මේ. නන්දන ගුණතිලකත් දැන් සති තුනකට කලින් මේ ගෑනි ඉන්න වීඩියෝ එකක් දාලා කියලා තිබ්බ ඉස්සරහට අඩුරගන්න ලැබෙයි කියලා.

    මුන්ට ට්‍රැක් බන්. තියන වැඩ කරන්නේ නැතුව. හැම හුට්ටක් අස්සෙම රිංගන්න යනවා. හිතන් ඉන්නේ තම විපක්සෙ කියලද කොහෙද??


    කවුද බන් මේ.. fb එකේ හැම තැනම දැක්ක..
     
    • Like
    Reactions: clumsyhulk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,176
    12,097
    113

    කඩකප්පල් කරන එක පිලිවෙලක් ඇතිව කරනවානම් වටිනවා. එක්කෙනෙක් කෑගහලා අනික් උන් සද්ද වහලා හිටියම හොදට ඇහෙනවා
    දැන් මේක අපිටවත් ඇහෙන්නේ.නෑ

    කොටින්ම කිව්වොත් කෑගහන උන්ටවත් උන් කියපු එවා ඇහෙන්නැතුව ඇති
     
    • Haha
    Reactions: clumsyhulk

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    526857899-1352618459569243-2250309587520123863-n.jpg