ඩොම්ගෙ පොඩි එකත් බුරුතු පිටින් මිනීමරණවා අලුත් "Fast X" ෆිල්ම් එකේ. 

why are they doing this![]()
| Domestic | International | Total Gross |
| $209,837,675 | $416,300,000 | $626,137,675 |
| $238,679,850 | $550,000,000 | $788,679,850 |
| $353,007,020 | $1,162,040,651 | $1,515,047,671 |
| $226,008,385 | $1,009,996,733 | $1,236,005,118 |
| $173,005,945 | $553,223,556 | $726,229,501 |
ප්රොෆිට් එන්න එන්න අඩුවෙලා නේද? මේකෙන් වෙන්නෙ හොඳ ඇක්ටර්ස්ල ජෝකර්ල වෙන එක, රොක් අයින් උනා නේද?![]()
Fast & Furious Franchise - Box Office Results
Domestic International Total Gross
Fast Five $209,837,675 $416,300,000 $626,137,675
Fast & Furious 6 $238,679,850 $550,000,000 $788,679,850
Furious 7 $353,007,020 $1,162,040,651 $1,515,047,671
The Fate of the Furious $226,008,385 $1,009,996,733 $1,236,005,118
F9: The Fast Saga (Released in the pandemic era) $173,005,945 $553,223,556 $726,229,501
Domestic box office තමයි හුගක්ම අඩුවෙලා තියෙන්නෙ. අන්තිම එකේ total gross එක හුගක්ම පහළ යන්න කොරෝනා කාලෙ රිලීස් කරපු එකත් හේතුවක් වුණා. කොහොමත් මේකටත් වැඩි කාලයක් ඉස්සෙල්ලා වෙන්නෙ මයිකල් බේගෙ transformers franchise එකට වුණු දේමයි.ප්රොෆිට් එන්න එන්න අඩුවෙලා නේද? මේකෙන් වෙන්නෙ හොඳ ඇක්ටර්ස්ල ජෝකර්ල වෙන එක![]()