🤫🤡 "ඩිස්නි' ස්ටූඩියෝවේ රෙදි ගැළවූ හෙළිදරව්ව 🎬🤫

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    think about it GIF by Robert E Blackmon
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Denzel Washington, Morgan Freemon ලා black actors ලා කියලා කවුරුවත් මේතාක් කල් මොනවවත් කියලා තියෙනව ද? එහෙම කියන්නෙ නැත්තෙ ඒ මිනිස්සු තමන්ට හම්බෙන චරිතවලට උපරීම සාධාරණේ කරන පට්ටම ටැලන්ටඩ් කලාකාරයො නිසා. ඒ මිනිස්සු රගපානකොට ඒ මිනිස්සුන්ගෙ හමේ පාට මොකද්ද කියන එක ගැනවත් අපිට කිසිම හැගීමක් දැනුනෙ නෑ. ඔය විදිහෙම දක්ෂ black actresses ලත් හිටියා හැකියාව වගේම හොද පෙනුමකුත් තිබ්බ. හමේ පාට ලොකුවට වැදගත් නෑ රගපාන නළුවා නිළිය ටැලන්ටඩ් ද කියන එකයි, එයා ඒ චරිතෙට සුදුසු ද කියන එකයි. දැන් හොලිවුඩ්වල නැත්තෙත් ඔය දේමයි. දක්ෂකමට නැතුව වෙන වෙන ඒවට තැන දෙන්නෙ.
    Sydney Poitier.....
     

    Sen-lu

    Well-known member
  • Western society is fked more than one way.
    බටහිර හැම ලබ්බම කරේ තියාගන්න අපේ පොෂ් කියල හිතාගෙන ඉන්න මොංගලයො ඕව මෙහෙටත් බෝකරන ගමන් ඉන්නෙ. පේනවනෙ පාරවල්දිගේ පොන්න නැටුම් නට නට දාන විගඩම්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    "හවුටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්"
    මේකත් ඩිස්නිලගෙ ෆිලුමක් නේද...

    කලු කෙල්ලෙක්ව දාගෙන මේකත් ආයෙ හදන්න යනව කියල සීන් එකක් තියෙනව...
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    "හවුටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්"
    මේකත් ඩිස්නිලගෙ ෆිලුමක් නේද...

    කලු කෙල්ලෙක්ව දාගෙන මේකත් ආයෙ හදන්න යනව කියල සීන් එකක් තියෙනව...
    ඔවොවේ බේසිකයො වයිකිං ගෑනියෙක් ට කලු ගෑනියෙක් දාලා මගුලක් නටන්න යන්නෙ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,623
    113
    Western society is fked more than one way.
    බටහිර හැම ලබ්බම කරේ තියාගන්න අපේ පොෂ් කියල හිතාගෙන ඉන්න මොංගලයො ඕව මෙහෙටත් බෝකරන ගමන් ඉන්නෙ. පේනවනෙ පාරවල්දිගේ පොන්න නැටුම් නට නට දාන විගඩම්.
    හොද වෙලාවට මංගලයා මකබෑවුනේ නැත්නම් ඔය LGBTQ වෛරස් එක ඔයිට වඩා ලංකාවේ තදින් ක්‍රියාත්මක වෙනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හොද වෙලාවට මංගලයා මකබෑවුනේ නැත්නම් ඔය LGBTQ වෛරස් එක ඔයිට වඩා ලංකාවේ තදින් ක්‍රියාත්මක වෙනවා

    පනතකුත් දාපු එකේ තව මොනවද අඩු?
    නීතියෙන් ලජබට සපෝට් එකත් හරි නේ
     

    Sen-lu

    Well-known member
  • හොද වෙලාවට මංගලයා මකබෑවුනේ නැත්නම් ඔය LGBTQ වෛරස් එක ඔයිට වඩා ලංකාවේ තදින් ක්‍රියාත්මක වෙනවා
    මංගලගෙ ලොකු ෆෑන් ගර්ල ටිකක් මේකෙ ඉන්නව. උන් දැං අඩාගෙන එයි 😂.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    "හවුටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන්"
    මේකත් ඩිස්නිලගෙ ෆිලුමක් නේද...

    කලු කෙල්ලෙක්ව දාගෙන මේකත් ආයෙ හදන්න යනව කියල සීන් එකක් තියෙනව...
    Hapoi deyyane