😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

shenat

Well-known member
  • May 13, 2007
    58,523
    86,800
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044

    🤭🤭

    හේතුව සරලයි. උන් උඹලට විකුණන bandwidth ඇත්තටම උන්ට නැති නිසා.

    100mbps connection 5 විකුනනවා කියල හිතපන්, එතකොට අඩුම 300-400වත් තියෙන්න එපයි? හැබැයි 150 නම් තියෙන්නේ මොකද කරන්නේ? එතකොට කරන්නේ data cap එකක් දානවා, උන් එතකොට දන්නවා උඹල data ටික සලාක ක්‍රමේට ගන්න මලාට පස් දෙනාම full bandwith එකට පාවිච්චි කරන්නේ නෑ කියල.

    FUP මගුලේ ටාගට් එකත් ඕක.

    සරලවම කිව්වෙිත් “බොරුව” නිසා.

    ඒ වගේම ඔච්චර කල් වෙන දියුණු රටවල් වලටත් වඩා වැඩි ගානකට හිඟන පැකේජ් විකුණලා, ඒ රටවල් වලට වඩා පට්ට අඩු කොස්ට් එකකින් ඔපරේට් වෙන ගමන් බිලියන ගානක ලාබයක් ලබලා ඔය කියන bandwidth දෙන්න infrastructure දියුණු කරගන්න බැරි උනේ ඇයි?

    මේක SLT විතරක් නෙවෙයි ඔක්කොටම අදාළයි.
    ------ Post added on Oct 26, 2024 at 3:55 AM
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    meke 500GB - 4000 lkr wage package ekak dunna num ekata maru wenawa. danata 120GB ekath ekka youtube package eka dagena tax ekka 6000 wage yanawa
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113
    ස්ටාලින්ක් එක එන නිසා දැන් ඉදන්ම තෙත් වෙලා වගේ :ROFLMAO:

    සිරාවටම මුන් international company වලට ගෙවන්නෙ GB ගානට නෙමේ නේද? ඇයි unlimited දෙන්න බැරි?
    ඉන්ටර්නැශනල් ගෙවන්නේ Tbps ගානට බං වොලුම් එකක් නෑ.
    ------ Post added on Oct 26, 2024 at 9:01 AM

    අපෝ 7900
    එතකොට පියෝ ටිවි අනං මනං එකතු වුණාම හෙන ගාණක් එයි
    එක පාර 11990ක් දීලා ෆ්‍රී සැට් ගනින්කෝ කලුවෝ. මාසික ගාස්තු නෑනේ :rolleyes:
    ------ Post added on Oct 26, 2024 at 9:02 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සරලවම කිව්වෙිත් “බොරුව” නිසා.

    ඒ වගේම ඔච්චර කල් වෙන දියුණු රටවල් වලටත් වඩා වැඩි ගානකට හිඟන පැකේජ් විකුණලා, ඒ රටවල් වලට වඩා පට්ට අඩු කොස්ට් එකකින් ඔපරේට් වෙන ගමන් බිලියන ගානක ලාබයක් ලබලා
    customer base එක බලන්න.
    ඔය කියන bandwidth දෙන්න infrastructure දියුණු කරගන්න බැරි උනේ ඇයි?

    මේක SLT විතරක් නෙවෙයි ඔක්කොටම අදාළයි.
    infrastructure නෙමේ බන් දියුණු කරන්න ඔනි bandwidth lease එකයි වැඩි කරන්න ඕන.
     
    • Like
    Reactions: msan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තේරෙන්නෙ නැ උඹ කියන ඒව
    අරු කියන එක මුලින් බලහන්.

    අනෙක් දියුණු රටවල් අඩුවට විකුණනවලු. ලංකාවෙ පැකේජස් ගනන් වැඩියිලු. අඩු කොස්ට් එකකින් ලු operate වෙන්නෙ.

    ඒක depend වෙන්නෙ customer base එක්ක. උන්ට resources වලට එහෙම වියදම් කරන්න ඕන නෑ. inhouse production, upgrades cost අඩුයි. gov support එක. margin පොඩි ගානක් තිබ්බත් income එක වැඩි.

    ඔය කියන bandwidth දෙන්න infrastructure දියුණු කරගන්න බැරි උනේ ඇයි?
    slt උන් ලංකාව ඇතුලෙ data හදන්නෙ නෑ. ලංකාවට connection හැදෙන්න ඕන. sea cable හරහා තමා ලංකාවට internet ලැබෙන්නෙ. slt උන් බදු අරන් තියෙන්නෙ cable 3n. SMW345, ඔව්ව වල bandwidth එකට තමයි ගෙවන්නෙ. capacity එකක් තියේ cable එකක. SMW5 එක ගත්තොත් roughly 20Tbps. අනෙක maintenance.

    jio ලංකාවට ආවොත් උන් ලංකාව control කරන්නෙ Indian region එකක් විදියට. උන් ආවොත් ඉන්දියන් උන්ට යන pkgs price ම දෙන්න පුලුවන්.
    දැන් තේරුණාද. ඇතුල හදල තියෙද්දිත් දෙන්න බැරි ඇයි කියල.

    "The SEA-ME-WE 5 project already completed with the partnership of 19 global operators has designed a future-ready network that capable of delivering, truly largest 48 Tbps (48000 Gbps)"
     
    AnuradhaRa

    Well-known member
  • අරු කියන එක මුලින් බලහන්.

    එතකොට මුහුදෙ කේබල් එක දාගත්තම හරි නේද..
     
    • Like
    Reactions: Amith0424