හේතුව සරලයි. උන් උඹලට විකුණන bandwidth ඇත්තටම උන්ට නැති නිසා.
100mbps connection 5 විකුනනවා කියල හිතපන්, එතකොට අඩුම 300-400වත් තියෙන්න එපයි? හැබැයි 150 නම් තියෙන්නේ මොකද කරන්නේ? එතකොට කරන්නේ data cap එකක් දානවා, උන් එතකොට දන්නවා උඹල data ටික සලාක ක්රමේට ගන්න මලාට පස් දෙනාම full bandwith එකට පාවිච්චි කරන්නේ නෑ කියල.
FUP මගුලේ ටාගට් එකත් ඕක.
සරලවම කිව්වෙිත් “බොරුව” නිසා.
ඒ වගේම ඔච්චර කල් වෙන දියුණු රටවල් වලටත් වඩා වැඩි ගානකට හිඟන පැකේජ් විකුණලා, ඒ රටවල් වලට වඩා පට්ට අඩු කොස්ට් එකකින් ඔපරේට් වෙන ගමන් බිලියන ගානක ලාබයක් ලබලා ඔය කියන bandwidth දෙන්න infrastructure දියුණු කරගන්න බැරි උනේ ඇයි?
මේක SLT විතරක් නෙවෙයි ඔක්කොටම අදාළයි.
------ Post added on Oct 26, 2024 at 3:55 AM
Last edited: