උන් දෙන්නෙ නැති වෙයි පොඩි පැකේජ්. උන්ට වාසියක් නෑ. competitor කෙනෙකුත් නෑ..ඔව් බං පොඩි පැකේජ් තිබුණ නං අපි ගන්නවනෙ
දුප්පත් මිනිස්සු අපි
එහෙම නැති capacity බොරු කියල විකුනන්නේ නම් ඉතින් ලංකාවේ විතරයි.ඕක ඇවිල්ලා telecommunications වල එක bottleneck එකක් හින්දා වෙන දෙයක් බලන්. හිතපන් අපිට දවල් දහයක් හවස දෙකත් අතර ගිගා බයිට් සීයක peak capacity එකක් ඕනේ එක තියෙන්නේ ඔය පැය ගානෙන්ම පැය බාගයක් විතරයි. ඔය ටයිමේ ඒකේ average requirements එක හැත්තෑවක් කියමුකෝ. ඉතින් system backbone එක design කරලා තියෙන්නෙ හැත්ත පහක් විතර bandwidth එකක් හැල්කරන්න. ඉතුරු විසිපහ ඇවිල්ලා drop වෙන්න ඉඩ තියලා. ඕක මිලියන සීයක්. දෙසීයක් ඉතිරියක් වෙන්න පුළුවන් equipment පැත්තේන් බැලුවාම. අනික අර පුල් කැපෑසිටියටම පාවිච්චි වෙන්නේ විනාඩි තිහක් නිසා එකට වියදම් කරලා තේරුමක් නැහැ. එකයි ඔය ස්පීඩ් කේස් එකක්. උන් දන්නවා 100MBs පාවිච්චි වෙන්නේ නැහෑ හැම වෙලාවේ ම. හැබයි පාවිච්චි වෙන ටයිම් එකේදි ඕක ඩ්‍රෝන් වෙනවා. ස්ටාර් ලින්ක් උනත් ඒ සෙතේම තමා.

starlink කියල dialog Dish දෙනවද දන්නෙ නෑ. මරු බඩු ලංකාවෙ ඉන්නෙ.රෙවිලා
මම දැක්කා starlink units විකුනන්න දාලා තියනවා phone shop එකක.එහෙම උනොත් ගොඩක් වෙලාවට ගෙවන්න ගන්න පුලුවන් වෙයි ඉස්සරහට.මූලික වියදම නේ වැඩි.




< 500M තියෙන්න ඕනි කියනවාහිගන Dialog එකෙන් අයින් වෙලා SLT Fibre ගන්න බලාගෙන ඉන්නෙ අවුරුදු ගානක ඉදන්. ඒත් මුන් තාම අලුත් කනෙක්ශන් දෙන්නෙ නෑනෙ කොච්චර මේව ප්‍රොමෝට් කරත්. ගෙදරට 800M දුරින් DP තියාගෙන අපි සුසුම් හෙලනවා.![]()
ඔව් මචං. නැත්නම් 12න් පස්සෙ unlimited නිසා SLT මාර වටිනවා. Dialog එකෙන් නම් කිසිම flexible offer එකක් තාම ආවෙ නෑ හරියට.< 500M තියෙන්න ඕනි කියනවා
හිගන Dialog එකෙන් අයින් වෙලා SLT Fibre ගන්න බලාගෙන ඉන්නෙ අවුරුදු ගානක ඉදන්. ඒත් මුන් තාම අලුත් කනෙක්ශන් දෙන්නෙ නෑනෙ කොච්චර මේව ප්‍රොමෝට් කරත්. ගෙදරට 800M දුරින් DP තියාගෙන අපි සුසුම් හෙලනවා.![]()
Connection ekata extra gaanak pay karaada bro?mage 1km thibilath mun connection dunna. habai drop wenawa connection eka hama welema. epa wela cancel kara.
Connection ekata extra gaanak pay karaada bro?
Trueදෙනවා දැනටමත්. එව්වා ගන්න වාහන ගෙවල් උකස් කරන්න ඕනි.
සාමාන්යෙන් වෙන රටක එහෙම connection එකක් ගන්න අවුරුද්දකට ගෙවන්න ඕනි ගාන ලංකාවේ මාසෙකට ගෙවන්න ඕනි.
SLT ඔහොමම ඉදිද්දී ඉන්දියන් company එකකට ෆයිබ දෙන්න දුන්නනං බලාගන්න තිබ්බ ඔය දෙන්න බෑ පාඩුයි කිය කිය ඉන්න එව්වා අගේට දෙන හැටි.
ගොඩක් SME දැනටමත් office වල general connection starlink වලට මාරු කරන්න යන්නේ. critical system විතරක් SLT හරහා දුවයි. medium scale Hotel වලට එහෙම පට්ට ලබයි starlink
ඉතින් අපිට 850m තිබුණා, වැඩිවෙන මීටර් ගානට වැඩියෙන් ගෙවලා ගත්තාහිගන Dialog එකෙන් අයින් වෙලා SLT Fibre ගන්න බලාගෙන ඉන්නෙ අවුරුදු ගානක ඉදන්. ඒත් මුන් තාම අලුත් කනෙක්ශන් දෙන්නෙ නෑනෙ කොච්චර මේව ප්‍රොමෝට් කරත්. ගෙදරට 800M දුරින් DP තියාගෙන අපි සුසුම් හෙලනවා.![]()
https://www.facebook.com/share/p/GUTE5uqKorST9swT/?mibextid=WaXdOestarlink කියල dialog Dish දෙනවද දන්නෙ නෑ. මරු බඩු ලංකාවෙ ඉන්නෙ.![]()
පොඩි පැකෙජ් දෙන්නෙ නැඋන් දෙන්නෙ නැති වෙයි පොඩි පැකේජ්. උන්ට වාසියක් නෑ. competitor කෙනෙකුත් නෑ..
Ah owne. Unlimited neh 7ta iwara wenne.ඇයි බං off peak ටික![]()
Ah owne. Unlimited neh 7ta iwara wenne.
එහෙනං උඹ පාන් රාත්තලක් අරගෙන අපිට පෙත්ත පෙත්ත විකුණපංපොඩි පැකෙජ් දෙන්නෙ නැ
පාන් ගෙඩියක් 140 කියල පාන් පෙත්තක් කපල රු 10 දෙන්නෙ නැනෙ එ වගෙ තමා
Man hitan hitiye off peak dan ain krla kiyalane.මං තකහනියක් ගිහින් බැලුව off පීක් ටිකත් දැං 7 න් ඉවරද කියල
8 වෙනකං තියෙනව
එහෙනං උඹ පාන් රාත්තලක් අරගෙන අපිට පෙත්ත පෙත්ත විකුණපං