😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    රෙවිලා😹

    මම දැක්කා starlink units විකුනන්න දාලා තියනවා phone shop එකක.එහෙම උනොත් ගොඩක් වෙලාවට ගෙවන්න ගන්න පුලුවන් වෙයි ඉස්සරහට.මූලික වියදම නේ වැඩි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් බං පොඩි පැකේජ් තිබුණ නං අපි ගන්නවනෙ
    දුප්පත් මිනිස්සු අපි
    උන් දෙන්නෙ නැති වෙයි පොඩි පැකේජ්. උන්ට වාසියක් නෑ. competitor කෙනෙකුත් නෑ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඕක ඇවිල්ලා telecommunications වල එක bottleneck එකක් හින්දා වෙන දෙයක් බලන්. හිතපන් අපිට දවල් දහයක් හවස දෙකත් අතර ගිගා බයිට් සීයක peak capacity එකක් ඕනේ එක තියෙන්නේ ඔය පැය ගානෙන්ම පැය බාගයක් විතරයි. ඔය ටයිමේ ඒකේ average requirements එක හැත්තෑවක් කියමුකෝ. ඉතින් system backbone එක design කරලා තියෙන්නෙ හැත්ත පහක් විතර bandwidth එකක් හැල්කරන්න. ඉතුරු විසිපහ ඇවිල්ලා drop වෙන්න ඉඩ තියලා. ඕක මිලියන සීයක්. දෙසීයක් ඉතිරියක් වෙන්න පුළුවන් equipment පැත්තේන් බැලුවාම. අනික අර පුල් කැපෑසිටියටම පාවිච්චි වෙන්නේ විනාඩි තිහක් නිසා එකට වියදම් කරලා තේරුමක් නැහැ. එකයි ඔය ස්පීඩ් කේස් එකක්. උන් දන්නවා 100MBs පාවිච්චි වෙන්නේ නැහෑ හැම වෙලාවේ ම. හැබයි පාවිච්චි වෙන ටයිම් එකේදි ඕක ඩ්‍රෝන් වෙනවා. ස්ටාර් ලින්ක් උනත් ඒ සෙතේම තමා.
    එහෙම නැති capacity බොරු කියල විකුනන්නේ නම් ඉතින් ලංකාවේ විතරයි.

    උඹ ඉතින් නෙලුම් කුලුන හැදුවේ නැත්තම් ඒ සල්ලි TRC එකට විසි කරන්න වෙනවා කිව්ව මෝඩයනේ :rofl:
     
    • Haha
    Reactions: a2mdb and iworld

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රෙවිලා😹

    මම දැක්කා starlink units විකුනන්න දාලා තියනවා phone shop එකක.එහෙම උනොත් ගොඩක් වෙලාවට ගෙවන්න ගන්න පුලුවන් වෙයි ඉස්සරහට.මූලික වියදම නේ වැඩි.
    starlink කියල dialog Dish දෙනවද දන්නෙ නෑ. මරු බඩු ලංකාවෙ ඉන්නෙ. :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    හිගන Dialog එකෙන් අයින් වෙලා SLT Fibre ගන්න බලාගෙන ඉන්නෙ අවුරුදු ගානක ඉදන්. ඒත් මුන් තාම අලුත් කනෙක්ශන් දෙන්නෙ නෑනෙ කොච්චර මේව ප්‍රොමෝට් කරත්. ගෙදරට 800M දුරින් DP තියාගෙන අපි සුසුම් හෙලනවා. :(:(:(
     
    • Like
    Reactions: AnuradhaRa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    හිගන Dialog එකෙන් අයින් වෙලා SLT Fibre ගන්න බලාගෙන ඉන්නෙ අවුරුදු ගානක ඉදන්. ඒත් මුන් තාම අලුත් කනෙක්ශන් දෙන්නෙ නෑනෙ කොච්චර මේව ප්‍රොමෝට් කරත්. ගෙදරට 800M දුරින් DP තියාගෙන අපි සුසුම් හෙලනවා. :(:(:(
    < 500M තියෙන්න ඕනි කියනවා
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    හිගන Dialog එකෙන් අයින් වෙලා SLT Fibre ගන්න බලාගෙන ඉන්නෙ අවුරුදු ගානක ඉදන්. ඒත් මුන් තාම අලුත් කනෙක්ශන් දෙන්නෙ නෑනෙ කොච්චර මේව ප්‍රොමෝට් කරත්. ගෙදරට 800M දුරින් DP තියාගෙන අපි සුසුම් හෙලනවා. :(:(:(

    mage 1km thibilath mun connection dunna. habai drop wenawa connection eka hama welema. epa wela cancel kara.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දෙනවා දැනටමත්. එව්වා ගන්න වාහන ගෙවල් උකස් කරන්න ඕනි.
    සාමාන්යෙන් වෙන රටක එහෙම connection එකක් ගන්න අවුරුද්දකට ගෙවන්න ඕනි ගාන ලංකාවේ මාසෙකට ගෙවන්න ඕනි.
    SLT ඔහොමම ඉදිද්දී ඉන්දියන් company එකකට ෆයිබ දෙන්න දුන්නනං බලාගන්න තිබ්බ ඔය දෙන්න බෑ පාඩුයි කිය කිය ඉන්න එව්වා අගේට දෙන හැටි.
    ගොඩක් SME දැනටමත් office වල general connection starlink වලට මාරු කරන්න යන්නේ. critical system විතරක් SLT හරහා දුවයි. medium scale Hotel වලට එහෙම පට්ට ලබයි starlink
    True
     
    • Like
    Reactions: AnuradhaRa

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හිගන Dialog එකෙන් අයින් වෙලා SLT Fibre ගන්න බලාගෙන ඉන්නෙ අවුරුදු ගානක ඉදන්. ඒත් මුන් තාම අලුත් කනෙක්ශන් දෙන්නෙ නෑනෙ කොච්චර මේව ප්‍රොමෝට් කරත්. ගෙදරට 800M දුරින් DP තියාගෙන අපි සුසුම් හෙලනවා. :(:(:(
    ඉතින් අපිට 850m තිබුණා, වැඩිවෙන මීටර් ගානට වැඩියෙන් ගෙවලා ගත්තා
    branch manager contact කරගන්න, හැබැයි අපි ගත්තේ නම් fiber ආපු කාලෙම
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උන් දෙන්නෙ නැති වෙයි පොඩි පැකේජ්. උන්ට වාසියක් නෑ. competitor කෙනෙකුත් නෑ..
    පොඩි පැකෙජ් දෙන්නෙ නැ
    පාන් ගෙඩියක් 140 කියල පාන් පෙත්තක් කපල රු 10 දෙන්නෙ නැනෙ එ වගෙ තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    තනිකඩ අපට පහදන්න...

    UOnuxBH.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Ah owne. Unlimited neh 7ta iwara wenne.

    මං තකහනියක් ගිහින් බැලුව off පීක් ටිකත් දැං 7 න් ඉවරද කියල 😁
    8 වෙනකං තියෙනව

    පොඩි පැකෙජ් දෙන්නෙ නැ
    පාන් ගෙඩියක් 140 කියල පාන් පෙත්තක් කපල රු 10 දෙන්නෙ නැනෙ එ වගෙ තමා
    එහෙනං උඹ පාන් රාත්තලක් අරගෙන අපිට පෙත්ත පෙත්ත විකුණපං
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    මං තකහනියක් ගිහින් බැලුව off පීක් ටිකත් දැං 7 න් ඉවරද කියල 😁
    8 වෙනකං තියෙනව

    එහෙනං උඹ පාන් රාත්තලක් අරගෙන අපිට පෙත්ත පෙත්ත විකුණපං
    Man hitan hitiye off peak dan ain krla kiyalane.
     
    • Like
    Reactions: AnuradhaRa