ඔන්න 'Amozon' ලා, "James Bond" franchise එක සම්බන්ධව 'Broccoli' පවුලට තිබ්බ "creative control" එක සම්පූර්ණයෙන්ම තමන්ගෙ යටතට අරගත්තා කියලා මේ වෙනකොට නිල වශයෙන්ම ප්රකාශයට පත් කරලා තියෙනවා. ඩිස්නි ගෝතයෝ "Star Wars" වලට කරපු දේම තමයි මුන් ජේම්ස් බොන්ඩ්ටත් කරන්න යන්නෙ. මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න කැමති අය මං කලින් දාපු මේ ආර්ටිකල් එක කියවන්න.
BUMP

