😑🏳️ "ජේම්ස් බොන්ඩ්" අවසන් ගමන් යයි? 🏳️😶

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔන්න 'Amozon' ලා, "James Bond" franchise එක සම්බන්ධව 'Broccoli' පවුලට තිබ්බ "creative control" එක සම්පූර්ණයෙන්ම තමන්ගෙ යටතට අරගත්තා කියලා මේ වෙනකොට නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඩිස්නි ගෝතයෝ "Star Wars" වලට කරපු දේම තමයි මුන් ජේම්ස් බොන්ඩ්ටත් කරන්න යන්නෙ. මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න කැමති අය මං කලින් දාපු මේ ආර්ටිකල් එක කියවන්න.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173

    බයිඩගෙ කාලේ වගේ උනානම් 100% ශුවර් බඩු සෙට් වෙනවා කියලා. ඒත් ට්‍රම්ප් එක්ක jeff bezos කාරයා හොඳින් ඉන්න හදන නිසා සමහරවිට ෆුල් woke යන එකකුත් නෑ.

    මමනම් කොහොමත් ඩැනිල් කාරයා ආවට පස්සෙ ඕක බලලාම නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    ඔහොම කියන්නේ එපා බන්. අපිට කළුජාතික කාන්තා පිරිමි ලිංගික වෙනස් වීමක් කරගත්ත කාන්තාවක් වගේ අදින් සූකිරි ජේම්ස් බෙන්ඩ් එංගලන්ත සුදු ජාතික කාලාර්ක්සන්ගේ පෙනුම තියන දුශ්ඨයෙක්ගේන් ලෝකය බේර ගන්නවා බලන්න පුළුවන් පලවෙනි වතාව මේ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ane nikan palayan ban yanna amazon ewwoth bayai unta ehema wenavata, star wars nan mata nan hadda boka wilak , habai amazon lage projects pattai,,, i mean really pattai

    boys, rings of power (s02), reacher (not bad) , invincible, secret level , fallout ,
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Didn’t even watch that shit 🤮
    1 season eka uka gatha , boru oni nane, kari kallo tikak daala, 2 season eka nan poddak hodai wage

    mata anthimata wadune, The Day of Jackal witharai me vibe ekata.....

    1740124375901.png
    ------ Post added on Feb 21, 2025 at 1:23 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ane nikan palayan ban yanna amazon ewwoth bayai unta ehema wenavata, star wars nan mata nan hadda boka wilak , habai amazon lage projects pattai,,, i mean really pattai

    boys, rings of power (s02), reacher (not bad) , invincible, secret level , fallout ,
    මං කලින් දාපු ආර්ටිකල් එකයි, ඔය යටින් තියෙන වීඩියෝ දෙකයි බලලා ඉන්නකො මුලින්ම. එතකොට තේරේවි ජේම්ස් බොන්ඩ් කැරැක්ටර් එක ගැන MGM එකේ ලොක්කන්ට තියෙන ආකල්පෙ මොන වගේ ද කියලා. ජේම්ස් බොන්ඩ් කියන්නෙ ෆිල්ම් එකේ තියෙන හැම secondary character එකකටම spin off films, tv series හදලා marvel, dc වගේ අන්තිම සතේ වෙනකම්ම හූරගෙන කන්න හදපු IP එකක් නෙවේ. ජේම්ස් බොන්ඩ් කියන්නෙ අවුරුදු 3, 4 සැරයක් එන event film එකක්. අනික ජේම්ස් බොන්ඩ් කියන කැරැක්ටර් එක තමයි ඒ හැම දේකම front and center වෙන්න ඕන. Broccoli ලා මොනවා වුණත් ඒ tradition එක විනාස නොකර මෙච්චර කල් හරි මේ විදිහට පවත්වගෙන ආවා. මුන් ඒක තමයි මේ නැති කරලා දාන්න හදන්නෙ. ඒ නිසා ඔය ඔබතුමා දාලා තියෙන උදාහරණ 5 මෙතනදි අදාළ වෙන්නෙ නෑ. Rings of power ගැනනම් කතා නොකර ඉමු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඔන්න 'Amozon' ලා, "James Bond" franchise එක සම්බන්ධව 'Broccoli' පවුලට තිබ්බ "creative control" එක සම්පූර්ණයෙන්ම තමන්ගෙ යටතට අරගත්තා කියලා මේ වෙනකොට නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඩිස්නි ගෝතයෝ "Star Wars" වලට කරපු දේම තමයි මුන් ජේම්ස් බොන්ඩ්ටත් කරන්න යන්නෙ. මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න කැමති අය මං කලින් දාපු මේ ආර්ටිකල් එක කියවන්න.

    රසිකයෙක් ලෙස මම කැමති බොන්ඩ් මැරනවානම්. හොද ගෞරව සහිතව මැරෙන්න කාලය හරි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රසිකයෙක් ලෙස මම කැමති බොන්ඩ් මැරනවානම්. හොද ගෞරව සහිතව මැරෙන්න කාලය හරි.
    2035 දි ජේම්ස් බොන්ඩ් කැරැක්ටර් එක public domain එකට වැටෙනවා. එතකොට ඕන කෙනෙක්ට ජේම්ස් බොන්ඩ් කැරැක්ටර් එක අරන් ෆිල්ම් ප්‍රොජෙක්ට් එකක් වුණත් කරන්න පුළුවන් copyright කේස් නැතුව.

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    කොහොමත් පරණ franchise continue වෙන්නේ නැතිවෙයි ඉස්සරහට. අලුත් gen ටික අල්ලා ගන්න තමයි දැන් කට්ටිය හදන්නේ පේන විදියට. Continue කරත් වෙන විදියට ඔක්කොම වෙනස් කරයි