😔 "Celine Dion" ගෙ දැන් තත්ත්වය 😔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    celine-dion-documentary-inside-struggle-with-stiff-person-syndrome.jpeg


    ලෝක ප්‍රසිද්ධ ප්‍රවීණ ගායිකාවක් වෙන "Celine Dion" මේ වෙනකොට "Stiff Person Syndrome" (SPS) කියන "ස්වයං ප්‍රතිශක්තිකරණ ස්නායු රෝග" (Autoimmune neurological disorder) තත්ත්වයෙන් පෙළන බව හැමෝම වගේ දන්නවා ඇති. ශරීරයේ මාංශ පේෂිවල දැඩි තද ගතිය, මාංශ පේෂීවල වේදනාව වගේම පෙනීමට සහ කථනයට දැඩි බලපෑමක් කරන කාලයත් සමග ක්‍රමයෙන් දරුණු අතට හැරෙන සුව කළ නොහැකි ස්නායු රෝගී තත්ත්වයක් විදිහටයි "Stiff Person Syndrome" (SPS) කියන මේ ස්නායු රෝගී තත්ත්වය සලකනු ලබන්නේ. මේ රෝගී තත්තවය හේතුවෙන් "Celine Dion" ට තමන්ගෙ ගායන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්වන්නත් සිදුවෙලා තිබෙනවා. "Stiff Person Syndrome" (SPS) හේතුවෙන් මේ වෙනකොට "Celine Dion" ට ගත කරන්න වෙලා තිබෙන වේදනාකාරී වගේම දුෂ්කර ජීවිතය ගැන කතා කරන වගේම, "Stiff Person Syndrome" (SPS) කියන රෝගී තත්ත්වය ගැන ලෝකයා දැනුවත් කරන අරමුණත් ඇතිව "I Am: Celine Dion" නමින් අලුත්ම වාර්තා චිත්‍රපටයක් මේ වෙනකොට එළි දක්වලා තිබෙනවා. ඊයේ දිනයේදී (ජූනි 25) "Amazon Prime Video" ඔස්සේ එළි දක්වපු මේ වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නෙ "Irene Taylor Brodsky" විසිනුයි.




    celine-dion-prime-video-ht-lv-240624_1719263091662_hpEmbed_2x3.jpg







    "Stiff Person Syndrome" (SPS) යනු




    "Stiff Person Syndrome" (SPS) රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් දෙදෙනෙක්



     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ඉන්න තක්කඩි වෙද්දුන්ට මෙන්න තියෙනව අවස්තාව. ලෙඩා බාරගෙන වෙදකම් කරන්න තියෙන්නේ. හොඳ කරා කියන්නේ හත්මුතු පරම්පරාවම ගොඩ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    කොච්චර සල්ලි බාගෙ තිබ්බත් වැඩක් නෑ සනීප කරන්න බැරි ලෙඩක් හැදුණොත්. ආරෝග්‍යා පරමා ලාභා. :yes:
    Salli baage tiyenakota hondama care eka hambenawaa. E nisa itin salli thibeemai, nathi ekai atharey loku wenawak tiyenawa.

    Anyways meya supiri singer knk. Anika honda manussayek mama danna widiyata. anan manan labbawal walata hota danne natuwa sindu kiyapu eka witarai kaley.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    අනික් රටවල් වලට සාපේක්ශව ඇමරිකාවෙ කැම බීම වල පට්ට කෙමිකල් තොගයක් තියෙන්නෙ. ඒක නිසා මිනිස්සුන්ට ලෙඩ වැඩී.
    අවුරුදු 40 වගේ වෙද්දි වෙන රටකට ගියා නම් සමහරවිට ලෙඩ නොවී ඉන්නත් තිබ්බා.

    ඇමරිකාවෙ ලෙඩ කියන්නෙ වෙනම industry එකක්

    U.S.-vs.-Uk-heinz-ketchup-ingredients.jpg

    U.S.-vs.-Uk-quaker-oats-packets.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    කොච්චර සල්ලි බාගෙ තිබ්බත් වැඩක් නෑ සනීප කරන්න බැරි ලෙඩක් හැදුණොත්. ආරෝග්‍යා පරමා ලාභා. :yes:
    අනුරාධපුරේ වෙදමහත්තයෙක් ඉන්නව හොයාගෙන නැති ලෙඩත් හොඳකරනව. :ROFLMAO:
     

    Similar threads