😭😭😭අදනම් මම හොඳටම charter වුණා..😭😭😭 උදව්..

jennt

Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    මොන ගොන් හුයන්නෙක් ද ,,,
    ඔකිත් එක්ක කඩ්ඩෙන්ම කතා කරපන් කඩ්ඩ හැඩෙනකන් 😂😂😂

    කඩ්ඩ හැඩෙන්නේ නෑ බන් කතා නොකරන තාක් කල්,,,
    අනික ඔකේ වරඩිනව කියල එකක් නෑ ..
    උඹ කියන එක අනිකට තෙරෙනව නම් අනික කියන එක උඹ්ට තේරෙන්ව නම් දැනට ඇති ....

    උඹ සින්හල කතා කරනකොට කොච්චර වරද්දන්න වඩ කියල කවුර්වත් අහන්නේ නෑ නෙ... 🤐

    මේක හොදයි ... ee unata do you understand sinhala kiyanna එපා, පුලුවන් ඉන්ගිරිසියෙන් කතා කරපන් ...
    කෙල්ල හොදයි නම් ඔක තෙරුම් ගනි...
    දන්නේ නති එව්ව සෙට් උනාම සින්හල වචන කියල අහපන් තේරුනාඩ කියල...
    බරි වෙලාවත් කඩ්ඩ බැරි නිසා ඒකි අමුතු විඩියට හිතනව නම්.. ඔයිට වඩා දෙයක් හිතන්න එපා... 😂 ඉන්ගිරිස් හදා ගන්න විතරක් ඒකිව පාවිච්චි කරලා අතඇරපන් 🥴
    ------ Post added on Feb 3, 2022 at 9:05 PM
    පාවිච්චි කරල අතාරින එක අනේ මන්දා...
    මම තාම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ.. ඒක හින්දා
    මේ වගේ feeling පොඩ්ඩක් සැරට දැනෙනවා වගේ...

    Katha karanna kenek nathnam, thaniyama katha karanna.
    Mokak hari hoda topic ekak hithala...thamantama lecture ekak denna.

    Vocabulary ekanam nikan hadaganna baha...Poth kiyawanna, Movies balanna.
    මගේ vocabulary එකේ අවුලක් නෑ.. ප්‍රශ්නය තියෙන්නේ කතා
    කරන්න ගියාම වචන එන්නේ නෑ.. විශේෂයෙන් කෙල්ලෙක් එක්ක...
    ------ Post added on Feb 3, 2022 at 9:11 PM
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    උබ ඇත්තම කියහන් ඒකිට උබට ඉංග්‍රීසි කතා කරන්න amarui කියල, සිංහල ගැනු වගේ නෙවයි බන් ඕකුන් තේරුම් ගන්නවා වැඩේ. ඒකිට සිංහල amarui වගේ තමා උබට ඉන්ග්ලිෂ් කියල. බොරුව මවල දෙන්න යන්න එපා බන් අහු වෙනවා.
     
    • Like
    Reactions: Dexter011 and jennt

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Post එක කියෙව්වේ නෑ නේද ?
    කෙල්ල tamil එයාට සිංහල මට ඉංග්‍රීසි වගේ..
    සිංහල තේරෙනවා කතා කරන්න බෑ හරියට..

    ගොඩක් විස්තර කියන්න බෑ..
    එහෙම වුනොත් මම expose වෙනවා..

    Machan kella tamil nam uba tamil igena ganin
     
    • Wow
    Reactions: jennt

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබට ලොකු ඔපචුනිටියක් ඇදිල තියෙන්නේ කඩද හදාගන්න .ගොඩක් උන්ට ඔය චාන්ස් එක නෑ .උබ පුළුවන් විදියට කතාකරපන් එකිත් එක්ක බැරි ටික විතරක් සිංහලෙන් කියල ආයේ english වලට බැහැපන් .අඩුගානේ කෙල්ල නැතිඋනත් උබට ඉන්ග්ලිෂ් ටික ඉතුරුවෙයි .ලංකාවේ english class යන්න එපා බන් මෙලෝ වැඩක් නෑ .උන් grammer ටික උගන්වල මාරුවෙන උන් ඉන්නේ .සතියට එක දවසක් පන්ති ගිහින් මෙලෝ වැඩක් නෑ
     
    • Love
    Reactions: jennt

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හරි සිද්ධිය මෙහෙමයි

    මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
    කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P
    chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
    reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
    :(:(:(

    අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
    group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
    හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
    සිංහල එච්චර බෑ..

    call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
    තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
    කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
    පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

    ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
    මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
    නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
    in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
    ok I got you කියලා phone එක තිබ්බා..

    ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
    I hope you'll understand කියලා..
    ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

    කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
    මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
    වෙන්න නියමිතයි ..:(:(

    මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
    spend කරනවා කියලා..
    මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
    තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...
    Mind your language බලන්න bbc news අහන්න
    Subtitles ඔන් කරලා ෆිල්ම් බලන්න English songs අහන්න
     
    • Like
    Reactions: jennt

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    හරි සිද්ධිය මෙහෙමයි

    මම අපෙ uni එකේ කෙල්ලො කීප දෙනෙක් එක්ක දැන් සති කීපයක ඉඳන් chat
    කරනවා. ඔතනින් එක කෙල්ලෙක් පොඩ්ඩක් විශේෂයි...:P:P:P
    chat කරද්දි තනිකර කඩ්ඩෙන් කතා කරන්නේ.. මාත් ඉතින් පුලුවන් විදිහට
    reply කරනවා.. සාමාන්‍යන් ලියන්න පුලුවන්.. කතා කරන්න බෑ
    :(:(:(

    අද අර විශේෂයි කියපු කෙල්ල call එකක් ගත්ත එක පාරටම.. මම අපෙ
    group msg එකේ ඊට විනාඩි 02කර විතර කලින් reply කරලා තිබ්බ
    හින්දා උස්සන්න වුණා... ඒකිට කඩ්ඩ හොඳටම පුලුවන් tamil කෙල්ලෙක්
    සිංහල එච්චර බෑ..

    call එක ඉස්සුවට පස්සේ අපි දෙන්නම එකවර කතා කළා.. ඊට පස්සෙ
    තත්පර 10 විතර ටිකක් awkward pause එකක් තිබ්බා.. ඊට මම
    කිව්වා "go on" කියලා.. මට වචන එන්නේ නෑ දන්න ඉංග්‍රීසිත් අමතකයි.
    පපුව ගැහෙනව ඇහෙනවා ඩිග් ඩිග් ගාල..

    ඊට පස්සේ ඒයා කිව්ව are you busy....... කියලා පොඩ්ඩක් ඇද්ද
    මම දන්නවා මේ වෙලාවෙ කතා කරන්න ගියොත් මම හොදි
    නානවා කියලා.. ඊට පස්සේ මම කිව්ව yeah kind of ... I'm
    in a little bit of hurry now කියලා.. ඊට පස්සේ එයා
    ok I got you කියලා phone එක තිබ්බා..

    ඊට පස්සේ මම msg එකක් දැම්ම I'll call you later..
    I hope you'll understand කියලා..
    ඊට පස්සේ එයා reply කරලා තිබ්බා yeah I do කියලා..

    කඩ්ඩ ඉක්මනින් හදාගන්න විදිහක් කියන්නකෝ....
    මේ වගේ charter වෙන අවස්ථා ගොඩක් ඉස්සරහට
    වෙන්න නියමිතයි ..:(:(

    මම අද හිතා ගත්තා අනිවාර්යෙන් omegle එකේ පැයක්වත්
    spend කරනවා කියලා..
    මාස 06කින් විතර කඩ්ඩ ගොඩ දාල දෙන courses එහෙම
    තියෙනවද ? තියෙනවනම් කියන්නකෝ...
    ඊය ගොඩයා, උබල වගෙ හම්පඩයන්ට කෙල්ලො සෙට් වෙන්නෙ නෑ.
    ගාමන්ට් කෑල්ලක් සෙට් කර ගනින් 😁
     
    • Wow
    Reactions: jennt

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,110
    113
    උබට ඕක ගොඩ දාන්න තියෙන ලේසිම විදිය තමා.. මට කඩ්ඩ අමාරුයි, ඔයාට කියල දෙන්න බැරිද අහන එක... ගොනා වගේ කෙනින්ම නෙමේ.. ටිකක් ක්‍රියේටිවු විදියට අහපන්...
     
    • Like
    Reactions: jennt and SK29

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Matath hada ganna one ban, heta mama sawttu wenna yanne, usa client kenek ekka katha karanna one 30k withara call eke innawa heta mage first day eka
     
    • Wow
    Reactions: jennt

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ithin bn ubata echchara english baa kiyapan. english hadaganna ona kiyala katha karapan. oka patta opportunity ekak machan, ube english hadagannath puluwan

    One of my friends had a tamil gf. (now they are married). My friend did not know any grammar, only thing he could do was just somehow manage english. but by the time they got married, he speaks english and tamil fluently. dan kellatath sinhala puluwan. eth ehema kiyala uba sinhala uganwanna yanna epa :P
    oka waasiyak karaganin. mage yaluwatath english beri nisa kellagen caring gathiya wadi wuna. hurt wei kiyala english beri nisa :P
     
    Last edited:
    • Love
    • Like
    Reactions: jennt and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Lajja nowi athin pain hari katha karapan yakoo. Nattham hitha hadagena English igenagana wena kellek daganin.

    ithin bn ubata echchara english baa kiyapan. english hadaganna ona kiyala katha karapan. oka patta opportunity ekak machan, ube english hadagannath puluwan

    One of my friend had a tamil gf. (now they are married). My friend did not know any grammar, only thing he could do was just somehow manage english. but by the time they got married, he speaks english and tamil fluently. dan kellatath sinhala puluwan. eth ehema kiyala uba sinhala uganwanna yanna epa :P
    oka waasiyak karaganin. mage yaluwatath english beri nisa kellagen caring gathiya wadi wuna. hurt wei kiyala english beri nisa :P

    Anna ekai.. uba eyata sinhala ugannapan. Ekko eki sinhala igenagena uba ekka sinhalen katha karai uba kadda iganaganna eka kesel wethath..
    ------ Post added on Feb 3, 2022 at 10:23 PM
     
    • Like
    Reactions: jennt and Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Lajja nowi athin pain hari katha karapan yakoo. Nattham hitha hadagena English igenagana wena kellek daganin.

    Anna ekai.. uba eyata sinhala ugannapan. Ekko eki sinhala igenagena uba ekka sinhalen katha karai uba kadda iganaganna eka kesel wethath..
    ------ Post added on Feb 3, 2022 at 10:23 PM

    aniwa muta supiri chance ekak thiyenne, english hadaganna puluwan love karannath puluwan. ;)
     
    • Like
    • Love
    Reactions: jennt and wawula

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    Mr. Garigation says that English matriculation examination is botheration to all occupation of paddy cultivation

    Me wage diva ukuk wena Eva speed kiyanna puluwan da? 😂 Berinam katapadam karagena speed kiyanna puluwan wena kam kiyapan.

    A Burst shot from ak47
     
    • Love
    Reactions: jennt