😯ළඟදිම සුනාමියක් එනවා මට දැන් මනසින් පෙනුනා🌀

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මෙන්න මේ පෝස්ට් එක bookmark කරලා තියාගනිල්ලා..
    මේක වැරදුනේ මම කිරියෙන් යනවා

    මෙන්න කලින් ජනාධිපතිවරණය කිව්ව අනාවැකිය
    https://elakiri.com/threads/ජනපතිවරණය-ගැන-ඉන්දිය-රහස්-සංවිධානයක්-විසින්-කල-සමීක්ෂනයක්-එලියට.2174204/
     
    Last edited:
    • Like
    Reactions: nidarsha91

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඔහොම ගැටලුවකුත් තියෙනවා බන්, අනේ වෙන්න නම් එපා ඒ උනාට
     
    nidarsha91

    Well-known member
  • ලෝකෙ මේ වෙද්දි යන යුද්ධ ගැනත් ඔහොම්ම පොඩ්ඩක් බලල කියපන්කො

    ඔහොම ගැටලුවකුත් තියෙනවා බන්, අනේ වෙන්න නම් එපා ඒ උනාට
    ඇයි මචන් සුමාත්‍රා වල 6. ගානක එකක් වුණා නේද මේකට කලින් දවසෙ
    ------ Post added on Nov 30, 2025 at 10:27 PM
     
    • Like
    Reactions: DiksonAlex

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඇයි මචන් සුමාත්‍රා වල 6. ගානක එකක් වුණා නේද මේකට කලින් දවසෙ
    ------ Post added on Nov 30, 2025 at 10:27 PM
    ඔව් මචන්, දෙයියනේ කියල සුනාමි බලපෑමක් උනේ නෑ,
    හැබැයි ස්වභාවදහම ලොකු පෙරලියක් වෙනවා කියලා නම් මටත් පේනවා. මිනිසුන්ගෙම තියෙන වැරදි මචන්, කිසිම හික්මීමක් නෑ, සහකම්පනයක් නෑ. සතෙත් මිනිහෙක්ගෙ දුකක් තේරෙන්නෙ නෑ. ඉතින් මේවා වෙනස් වෙනවා මචන්. මම මේ කියන ඒවා උඹට මේ එලකිරි එකෙන්ම පේන්වනෙ. සත්තු වගේ මිනිස්සු. හරි දුකයි. මොනවා කරන්නද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127

    Wadiya one naha thanakola gahak poliwe thiyenna denne naha samahara un koi weleth udalu ganawa, minissu hithanne nathuwata thanakola kiyanne sodapaluwa walakana deyak wagema jaiwa paddatgiyak samahara gothayo ude indan hawas wenakan hama thanama udalu ganawa ithin polawak ithuru weida, naththan polawa kampa nowi thiyei da?
     
    nidarsha91

    Well-known member
  • IMG_3572.jpg

    උඹල කියන කතාව එක්ක මමත් එකඟ වෙනව මචන්ලා. මේ මහත්තය ගැන දැනගන්න ලැබෙන්නෙ තරඟෙකට සහභාගි වෙලා ත්‍යාග ප්‍රදානෝත්සවයෙදි මේ මහත්තයගෙ පවුලට එදා ස්තූති කරපු හින්ද. මටත් මේ මහත්තයගෙ පොත් 2ක් තෑගි ලැබුණා. ආයෙ කතාවෙදි කියනව මේ සර් කොච්චර පරිසරයට ආදරය කරාද කියල... මාදම්පෙ හරි හලාවත කිට්ටුව තැනක හරි කඩොලාන කපද්දි මේ සර් ගෙදරට වෙලා ඇඬුවලු. ඒ කියන්නෙ කඩොලාන වලින් කරන සේවය ගැන නොදන්න මිනිස්සු මේ රටට කරන විනාසෙ කියල හිතල. බහුතරයක් මේ වගේ ව්‍යසනයකදි මෙහෙම කතා කළාට මචන් ආයෙමත් රේස් එකට වැටුනම මේ හැමදෙයක්ම අමතක වෙයි. නැත්තන් කරයි. ඒත්, අපිත් මේ පරිසරයෙම කොටසක් නේද කියල හිතන්න බැරි "මනුස්සයන්ගෙන්" ඇති වටිනාකම මොකක්ද කියල අහන්න හිතෙනවා... මොකක්දෝ පිනකට මේ රටේ ඉපදෙන්න ලැබෙන්න ඇති. ජීවිතේ මොන හැල හැප්පීම් වුණත්, මේ ලැබුණු අවස්ථාවට මම ණයගැති වෙනව මචන්. තව අවුරුදු 20කින් මේක සාර භූමියක් වෙද්දි ඒක දැකලම මැරෙන්න ලැබුණොත් තවත් සතුටු වෙනවා

    උඹල වගේ ඇත්තටම මනස උසස් මනුස්සයොන්ගෙ හෙවණ ලබන්න අපිත් පින් කරල තියෙනවා. ස්තූතියි
    ------ Post added on Nov 30, 2025 at 11:27 PM
     
    • Like
    Reactions: jhnnwp

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    View attachment 259565

    ❤️ ලමෙක් ඉන්නවා නම් පොඩි කාලේ ඉඳලා කියලා දෙන්න මචන් මේවා. හොඳ මනුස්සයෙක් වෙයි.
     
    nidarsha91

    Well-known member
  • ❤️ ලමෙක් ඉන්නවා නම් පොඩි කාලේ ඉඳලා කියලා දෙන්න මචන් මේවා. හොඳ මනුස්සයෙක් වෙයි.
    ඇත්තෙන්ම ඔව්. පින් සිද්ද වෙනවා මේ වගේ වටිනා අදහස් බෙදා ගන්නවට 🌿
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    දිනේ එක්කම කියපන් ඉතිං.
    ලංකාවටද වෙන රටකටද?
     
    nidarsha91

    Well-known member
  • දිනේ එක්කම කියපන් ඉතිං.
    ලංකාවටද වෙන රටකටද?
    ඌ ආයෙ නිදාගන්න ගියා මචන්. හීනෙ ඉතුරු ටික බලල ඇවිල්ලා දිනේ කියන්නන් කිව්වා