😱😱😱යතුරු පැදියක් ගේට්ටුවක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට CCTV

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    FB_IMG_1590330296412.jpg


    අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ගේට්ටුවක ගැටි සිදු අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලීසිය පැවසිය.

    මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් ඩන්බාර් විදියේ පදිංචි ප්‍රසාද් බුද්ධික නිරෝෂන් නැමති 30 හැවිරිදි තරුණයකි.

    ජිවිතක්ෂයට පත් තරුණයා යතුරුපැදිය සොදා නිවස වෙත ධාවනය කරන අවස්ථාවේ අතුරු මාර්ගයක පිහිටි නිවසක ගේට්ටුවක ගැටී මෙම අනතුර සිදු වි ඇත.

    යතුපරුපැදිය ලිස්සාගොස් ගේට්ටුවේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය කියා සිටියේය.

    අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු තරුණයා රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලීසිය කියා සිටියේය.

     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Aiyoo paw kolla... Wrx ekak ne sook bike eka... Patta asawen wennathi bike eka hodala watayak padinna aththe..anika confidence thiyenna athi riding gana. Over confidence kills you. Life is uncertain at any point.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පවු අසරණ ජීවිත. රෝද දෙකෙන් එකක් උස්සගෙන ගියාම මහා වීරකමක් කියල හිතට දැනෙන එක නම් මාරම ඛේදවාචකයක්.
     

    Viral94

    Junior member
  • Dec 11, 2017
    49
    62
    18
    ස්ටන්ට් පුරුදු වෙන්න කරනවනං අනිවා සෙෆ්ටි ගියර් දාගෙන කරන එක තමා හොද, අවාසනාවකට බයික් පිස්සුවෙන් අන්ධ වෙලා අඩු වයසෙන් ජීවිත නැති කර ගන්න ගොං හරක් ගෙන් වැඩි හරියක් නොදැනුවත් සහ නොකරන දෙයක් ඕක, හැබැයි බයික් ගැන මොනා හරි දෙයක් ඇහුවොත් බයික් එක හදපු කම්පැනි එකේ CEO දන්නෙත් නෑ ඌ දන්න තරං, හරක්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ස්ටන්ට් කරන්න ගිහින් නේද. රෝද දෙක තියෙද්දි තනි රෝදෙන් ගියාම ඔහොම තමයි. අහිංසකයෙක්ව යට නොකර ගේට්ටුවේ වැදිලා මැරුණු එක හොදයි.
    They should not reproduce.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ස්ටන්ට් පුරුදු වෙන්න කරනවනං අනිවා සෙෆ්ටි ගියර් දාගෙන කරන එක තමා හොද, අවාසනාවකට බයික් පිස්සුවෙන් අන්ධ වෙලා අඩු වයසෙන් ජීවිත නැති කර ගන්න ගොං හරක් ගෙන් වැඩි හරියක් නොදැනුවත් සහ නොකරන දෙයක් ඕක, හැබැයි බයික් ගැන මොනා හරි දෙයක් ඇහුවොත් බයික් එක හදපු කම්පැනි එකේ CEO දන්නෙත් නෑ ඌ දන්න තරං, හරක්


    ඒක නං ඇත්ත!
    අතල් ගන්න එක මොනවා උනත් කෙළගෙන හරක් වගේ යන උන්ගෙන් 90%ක් විතර හෙල්මෙට් එකක්වත් නැහැ! තිබ්බත් එක අතේ දාගෙන ඉන්නේ!! 🙄😬

    මට තේරෙන්නේ නැත්තේ ඇයි උන්ට ඔළුව කියන එක ඒ තරං නොවැදගත් වෙන්නේ කියන එක!! 😤 🤷‍♂️
     
    • Like
    Reactions: Viral94 and vito

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,324
    1
    101,186
    113
    34
    Kalutara
    අයියෝ WRX එක, :sorry: :sorry: :sorry:
    යකෝ වීල් ගහන්න පුළුවන් පාරක්ද බන් එක.වාහන දෙකකට මාරු වෙන්නවත් ඉඩක් නෑ. කෙලින් පාරක් නම් තව කමක් නෑ. :(
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Aiyoo paw kolla... Wrx ekak ne sook bike eka... Patta asawen wennathi bike eka hodala watayak padinna aththe..anika confidence thiyenna athi riding gana. Over confidence kills you. Life is uncertain at any point.
    Mn danna kollekge yaluwek. Dawas ganakata passelu bike eka hodala gaththe. Mu bike club wala ehemath innawalu rider kenek. Aparade ithi :(
     
    • Sad
    Reactions: Johnnie_Walker

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඔය පොඩ්ඩට මැරුණා කියන්නේ කරුමේ තමා නරක තැනක් වැදිලද කොහෙද

    හෙල්මටුත් නැද්ද කොහෙද..ඔළුව වදින්න අැත්තෙ.කොමඩු ගෙඩියක් බිම වැටුන වගේ අැති.
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Bike එකක් අතට ගත්තම මුන්ගේ පුකේ කඩියා කනවා වගේ වෙනවනේ...