😱😱 🔴 අනතුර සිදුකර පලාගිය දුම්‍ රිය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Ado sirawata othana delta p ekak hadenne kohomada ban etakkta. Mama ahala tiyanwa rail tracks magnetized wena kathawakut
    බයික් එකක් ඇදෙන්න තරං මැග්නට් ෆීල්ඩ් එකක් හැදෙයි කියල හිතන්න අමාරුයි මචං. අපි කාසි, පොඩි යකඩ කෑලි රේල් පාරෙ තිබ්බම සමහර වෙලාවට පැත්තකට විසි වෙන්නෙ. බයික් එකක් අදින්න තරමට මැග්නට් වෙනවනං එහෙම විසිවෙන්න බෑනෙ....

    පොළොවෙ වයිබ්‍රේශන් එකටත් ටිකක් ඇදිල යනව ඇති..... ඒකටම කෝච්චිය යන ස්පීඩ් එකත් එක්ක, බර්නූලි අයියගෙනුත් පොඩි සපෝට් එකක් එනව ඇති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    Ado sirawata othana delta p ekak hadenne kohomada ban etakkta. Mama ahala tiyanwa rail tracks magnetized wena kathawakut
    train eka laga thiyeddi danmama railway eka uda engine eka hitinawa magnet wena nisa. bara marenawa ohoma. mama inna thana idan 500m walin thiyenne bell crossing ekak. dan 20ta wada marila athi ahala pahala un
     
    • Love
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    train eka laga thiyeddi danmama railway eka uda engine eka hitinawa magnet wena nisa. bara marenawa ohoma. mama inna thana idan 500m walin thiyenne bell crossing ekak. dan 20ta wada marila athi ahala pahala un
    Adoo eka patta siddiyak neh ban