ඒ පොන්නයා බය වෙනවා. Clutch එක අතරෙනව.බයික් එක පනිනවා.ඒ ගමන් එන්ජින් එක නතර වෙනවා. ඌ බයික් එක අතරල අයින් වෙනවා.පොර gear එකේ ඉඳල clutch එක අතඇරෙනව බයට bike එක පනින්නෙ ඉස්සරහට
අනිත් හැම වාහනයකට වෙන්නේ මේක. කෝචිචිය දැක්ක ගමන් රෙද්දේ රෙවිල cluch balance අමතක වෙනවා. එන්ජින් ඔෆ් වෙනවා.