මෙන්න බලපන් මේ සුත්‍රේ හැටියට අපිට අමරිකාමෙන් බඩු ගෙන්නනම වෙනවා ..
..
Sri lanka exports to USA $3000 M
Sri lanka Imports From USA $368 M
Trade Defilict (For Usa) $2632
Tax percentage=Trade deficit÷Total exoports X100 /2
2632/3000X100=88% /2(Divide by two is constant) =44%
දැන් අපි අම්රිකාවෙන් බඩු ගෙන්නන්න එක වැඩි කරාකියමු ඩොල්ර බිලියනයකට
එතකොට Deflict එක $2000 M වලට අඩු වෙනවා ඒකියන්නේ Tax eka..
2000/3000x100=66% /2 කියන්නේ Tax 33% අඩු වෙනවා 44% ඉදන්..
දැන් අපිට අමෙකිවෙන් Import නොකට අපේ රටේ Exports වැඩි කරන්න බෑ.
අපේ Deflict එක වැඩි වෙලා බදු වාඩිවෙනවා..
අපේ අපනයන $ 4000 M කරා කියමු..
ඇමරිකාවෙන් ගෙන්නන ගාන ඒ සමානව තියෙනව.. $368 M
.
4000-368= 3632 Deflcit එක දැන්..
3632/4000x100 =90.8/2=45.4% දැන් Tariif එක වැඩි වෙනවා.....
ඒකියන්නේ අපි එක්පෝට් කරන්න කරන්න බදු වැඩිවෙනවා ඉම්පෝට් කරන්නේ නැතුව හිටියොත්..
අපිට අම්‍රිකාවෙන් බඩු ගන්න වෙන්න වැඩි මිලට හරි....එකට කෝ රටට සල්ලි..
නැත්තං
ඇමරිකාව වෙනුවට වෙන වෙලොද්පොලක් හොයාගන්න වෙනවා....
අනිත් දියනු ඔක්කොම රටවලට අපි අපනයන කරත් අමිරිකාව තරන් ලොකු වෙලෝධපොක් නෑ ඔයා ඔක්කාම එකතු කරත් World largest Consumer Market එක ඇමරිකාව..