😵 මේ ගානට සල්ලි තිබ්බොත් උබල මොනාද කරන්නේ 🤑💓

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,903
    18,769
    113
    ආයෙ මක්කයි ලෝකෙ වටේ experience කරමින් සවාරි තමයි
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    Youtube Money GIF by Yayo Da Cartune
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    අප්පෝ කරදරයි . ඔච්චර දේවල් එක්ක නිදහසක් නෑ නිදාගන්න නෑ. බලපන් වාහන ටිකටම කීයක් වියදම් ද අනික ක්ශය වෙන වත්කම් . ඕවා සවිස් කරන්නයි , අදායම් බලප්‍රත්‍ර ගන්න . අනික රෝල්ස් රෝයිස් තිබ්බත් ලංකාවේ පාරවල් වල යන්න ගියාම තේරුමක් නෑ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මේ ණය ටික බේරලා, හිතේ සැනසීමෙන් ඉන්නවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,550
    113
    Galaha
    සේහෙන්න මහන්සිවෙන්න ඕන ඇති ඔයගානට සල්ලි හොයන්න. වැඩේ කියන්නෙ ඔය ගානට සල්ලි හොයනකොට වෙන කරන්න දෙයක් ඉතුරුවෙන්නෙ නෑ. :yes:
     
    • Like
    Reactions: tha123 and SK29

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ඔය විදියට ලොකු ගෙවල්, වාහන තියාගන්නෙ බිස්නස් එකේ කොටසක් විදියට...

    ඔහොම නොහිටියොත් මැණික් බිස්නස් කරන්න බැ.

    කවුරුවත් ගල් දෙන්න එන්නෙ නැ...
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    මමනම් බොරුවට ඔච්චර ලොකු ගේකුයි වාහන ගොඩකුයි තියාගන්නෙ නෑ බ්න්.. ලස්සන පොඩි ගෙයක් එක්ක සුපිරි වන්ඩි 2යි දෙන්නට තියාගන්නේ.. ඉතුරුවාගෙන් කරන investment වලින් එන passive income එකෙන් ලෝකේ වටේ ට්‍රිප් යනවා..

    This depends on the person. Personally I love traveling in SL and around the world :love:
    Trip ekak yaddi happila marunoth? Hithe dukin neh maranne wenne .

    dushkara duppath iskola wlata udaw karanwa kisi deyak balaporottu wenne nathuwa
    :lol: Eka dawasaida udaw karanne?
    ------ Post added on Apr 11, 2026 at 11:49 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    Value for money හම්බවෙන පිටරටක ඉන්වෙස්ට් කරනවා. බලපන් ඔය වාහන ටික. ෆෙරාරේ ලම්බෝගිනි තියෙන්න ඕන තැනක් ඕක
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,403
    8,760
    113
    සල්ලි පෙන්නගෙන ජීවත් වෙන්න ඕනෙ බිස්නස් එකක් නෙමෙයි නම්, ඔච්චර වාහන, ලොකු ගෙවල් හදන්නෙ නෑ.

    ඉන්වෙස්ට් කරනවා, personal development කරනව, අලුත් skills ඉගෙනගන්නවා, network එක grow කරනවා.

    තව තව ඒවත් ඉතින් කරනවා ;)
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    මේ @AnuradhaRa යා වෙන්න බැරිද ? :baffled:


    වඩි වේලු වගේ


    ඕවාට වඩා හිතේ නිදහස තමයි ඕන...කැලේකට ගිහිං නිවී සැනසිල්ලේ ගන්න පුලුවන්හිතේ සතුට ඕවයින් ගන්න බැ. නරක නැ ඕව ාහැබැයිත ඒත් හිතේ සැනසිල්ලා අඩුයි
    ------ Post added on Apr 11, 2026 at 10:27 PM