ඇමරිකාවෙ එහෙම නම් ෆුල් වැක්සිනේට් කරපු නැති ප්‍රතිශතේ අනෙක් රටවල්වලට වඩා වැඩියි. 32% වගේ තියෙනවා.වැක්සීන් හදපු රටවල් වලත් හොදට වැඩ කරනවා වගේ![]()
ඇමරිකාවෙ එහෙම නම් ෆුල් වැක්සිනේට් කරපු නැති ප්‍රතිශතේ අනෙක් රටවල්වලට වඩා වැඩියි. 32% වගේ තියෙනවා.වැක්සීන් හදපු රටවල් වලත් හොදට වැඩ කරනවා වගේ![]()
ඩෙල්ටා හා ඔමික්‍රෝන් ප්‍රභේද වලින් ලොවටම දරුණු අවදානමක්
![]()
ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පැවසුවේ එය ඉතා භයානක තත්ත්වයක් බවයි. අමෙරිකාව හා යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව සඳහන් කළා.
අමෙරිකාව සහ ප්‍රංශය මේවනවිට දරුණු කොරෝනා රැල්ලක අවදානමට මුහුණ දී සිටිනවා. ඒ වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනීමත් සමගයි. ගතවු පැය 24 දීත් අමෙරිකාවෙන් ආසාදිතයින් හාරලක්ෂ 62, 784 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ප්‍රංශයෙන් ද ගතවු පැය 24 දී ආසාදිතයින් දෙලක්ෂ 8, 099 දෙනෙකු හඳුනා ගැනුණා. එය දෙවන දිනටත් යුරෝපා රටකින් දිනකදී හඳුනා ගැනුණු වු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ලෙසයි වාර්තා වන්නේ. මීට අමතරව ඩෙන්මාර්කය, පෘතුගාලය, බි්‍රතාන්‍ය සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවලින් ද මේවනවිට දෛනිකව වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එලෙස ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම එම රටවල සෞඛ්‍ය සේවයේ නියුතු සේවක පිරිස් වෙත දැඩි පීඩනයක් එල්ල වන තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. එම තත්ත්වය හමුවේ එම රටවල සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ආසන්න තත්ත්වයට පත්වෙමින් ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් අනතුරු අගවා තිබෙනවා.
Source: nethnews.lk
Vaccine karata spread nowee thiyenne naha neda?ඇමරිකාවෙ එහෙම නම් ෆුල් වැක්සිනේට් කරපු නැති ප්‍රතිශතේ අනෙක් රටවල්වලට වඩා වැඩියි. 32% වගේ තියෙනවා.
@පිටියෙ-අප්පු FYI.
@HAneo අප්පුව මේ හැම තැනම කිය කිය යන හාර්ට් කේස් එක එවිඩන්ස් ඇතුව පේපර් එකක් පබ්ලිශ් කරන්න පුලුවන් ඩේට තියෙනව නන්. ලන්කාවෙ නන් කොහෙකවත් වැක්සීන් වල අතුරු ආබාධ තියෙනවද කියල ඩේට එකතු කරන්නෙ නෑ.
මට ඔය හාර් කේස් එක ගැන hypothesis 2කක් තියෙනව
1. අවුරුදු 2කක් විතර ගෙදරට වෙලා කකා බීබී ඉදල ඇගේ තෙල් එකතු වෙලා.
2. ඩිරෙක්ට්ම වැක්සීන් එකේ අවුලක්.
දෙකෙන් එකක් වෙලා ඇති කියල හිතෙන්නෙ දැනට වෙන මොකවත් වෙනසක් පේන්න නෝටිස් වෙලා නැති නිසා.
හැබැයි උබ කියන විදියට ඕක බිස්නස් එකක් විදියට කරන්න ප්ලෑන් කරනව නන් අතුරුආබාධත් අඩු කරගනී ඉස්සරහට.
Vaccine karata spread nowee thiyenne naha neda?
------ Post added on Dec 30, 2021 at 11:15 AM


personalized viruses - I don't think so (mokada meka private company neme. meka govern wenawa central organization ekakin )එහෙනම් ඊළඟට personalized viruses & vaccines හදයි ඒ data base කරගෙන.. FB එකේ අපිට relevant ads පෙන්නනවා වගේ...
කොහොමත් මේකෙන් ගැලවීමක් නම් නෑ කියලා පේනවා..
Jayasumana thamai danne...ලංකාවේ හදපු කොවිඩ් වැක්සින් හොයාගන්න විදියක් නැද්ද බන්
Mehe 31st night samaranna inne sinhalu
Media kariyo tikath ekka
Vaccine karata spread nowee thiyenne naha neda?
------ Post added on Dec 30, 2021 at 11:15 AM
එහෙමම කියන්න බෑ තාම. මේ imhotep සහෝ දාපු ත්‍රෙඩ් එකේ තියෙනවා ඕක ගැන කියලා.Pissuda ban, Omicron is very mild compared to the pervious variants and it will continue to mutate with much less effects. This will live with us like the common cold or flu. So need to learn to live with it.
WHO is just fear mongering. Fuckers didn't even have the balls to question China on this. Gon wesige puthala tika. Okunwa kauruth ganan ganne ne
කාවවත් කලබල කරන්න හරි,අලුත් අවුරුද්ද පටන්ගන්න ඔන්න මෙන්න තියෙන වෙලේ කාවත් මානසිකව වට්ටන්නවත් නෙවේ දැම්මේ. තියෙන අවදානම ගැන කියන්න. මොන වැඩේ කරත් හැමෝම පරිස්සම් වෙලා ඉන්න එපැයි කෝකටත් ඉස්සෙල්ලා.දැන් දැන් අපි කොරෝනා කියලා ඔක්කොම පැත්තකට කරලා බලන් හිටියද?
නැහැනේ.
අපේ වැඩ ටික අපි කරගත්තා. ඒකනිසා හපොයි හපොයි නොගා වැඩක් කරගනින්.
නැත්නම් නන්දෙ වගේ හැමදේම ලෙඩක් පිටින් යවන්නේ නැතුව.
උබ කලිනුත් Omicron කියල මැරෙන්න හැදුවා නේද? තව එකෙක් ඇවිත් Dec 17 Curfew පවා දැම්මේ
ඒකනිසා හපොයි හපොයි නොගා වැඩක් කරගනින්.
කාවවත් කලබල කරන්න හරි,අලුත් අවුරුද්ද පටන්ගන්න ඔන්න මෙන්න තියෙන වෙලේ කාවත් මානසිකව වට්ටන්නවත් නෙවේ දැම්මේ. තියෙන අවදානම ගැන කියන්න. මොන වැඩේ කරත් හැමෝම පරිස්සම් වෙලා ඉන්න එපැයි කෝකටත් ඉස්සෙල්ලා.
Wahanna thibba kale hariyata wahuwe naha. Ehenam ara nathi una jeewitha tikath berilaඅපි විතරක් නෙමේ, ලෝකේ හැමෝම මේ ලෙඩේ එක්ක ඉස්සරහට යනවා.
නැතුව "රට වහපන්" "රට වහපන්" කිය කිය මැරෙන්න යන්නේ නැහැ.
ඒකනිසා අපිත් ඉස්සරහට යමු.
ane oi nikan pessimistic wenne natuwa hitapan ban. Ara Dr Fucci ponnaya kiyana ewath oya wage tama. Hama tissema fear mongering. Oka arila yai. The world will anyway learn to live with it. But I think far worse shit that corona will hit one very soon. That is how the world goes.එහෙමම කියන්න බෑ තාම. මේ imhotep සහෝ දාපු ත්‍රෙඩ් එකේ තියෙනවා ඕක ගැන කියලා.
https://elakiri.com/threads/first-omicron-death-in-the-us.2024612/post-27225309
ඇත්ත.Wahanna thibba kale hariyata wahuwe naha. Ehenam ara nathi una jeewitha tikath berila

