😻🥳 ChatGPT Plus ( $20 ) -> $ 1.9 ට ගත්තා -- How To Guide ... 🥳😻

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,612
    25,495
    113
    5070ti ekak mama tika dawasakin ganna inne . Danata 4060 walin 560sec wage ya awa 5sec vid ekak generate wenna wan 2.2
    Whistle Guilt GIF


     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,612
    113
    gemini 3.5 high ekath moda huttek advanced task dunnama pissu kelinawa
    Gemini Models Coding අවුල් ... හැබැයි light weight task වලට අවුලක් නෑ.

    Gemini 3.5 pro release වෙනවා කියනවා ළඟදිම.
    FABLE - GPT 5.6 Sol performance තියනවා කියලා තමා කියන්නේ.



    mata chatgpt eka aran diyanko kawru hari $1.9, LKR walin dennam
    Binance App එක දාගෙන
    ඒකේ P2P trading ගිහින්
    ඒකේ ඉන්න ලංකාවේ එකෙක් ට bank transfer කරලා ( අඩුම පුළුවන් Rs.500 )
    උන් අපිට එවනවා Binance එකට USDT.

    ඊටපස්සෙ Bot ගෙන් Binance ID අරගෙන
    1.9 USDT Transfer කරලා
    Transfer ID එක submit කරන්න තියෙන්නේ.

    එසැනින් එනවා Account Details
    ------ Post added on Jul 15, 2026 at 9:19 PM
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    1784134842367.png

    ado .. step tika giya..
    otp ekak illanawane..
    refund illuwa,, ekath na
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,612
    113
    View attachment 267942
    meka poddak kiyadiyanko.. therenne na
    Pay කරලා Credentials හම්බුනාම
    ඉස්සරලාම තියෙන්නේ email එක
    දෙවැනියට password එක
    ඊටපස්සෙ 2FA එක

    ChatGPT log වෙන්න incognito එකකින් or තියන account එකෙන් logout වෙලා
    Login Screen එකේ Login With Email select කරන්න ( not Apple ID - Google or others )

    ඊටපස්සෙ අපිට දීපු email එක දෙන්න
    ඊටපස්සෙ password එක
    ඊටපස්සෙ 2FA ඉල්ලාවී

    අපිට credentials වල දීපු 3 නි code එක -> 2FA-Auth.com එකට ගිහින් submit කරන්න
    එතනින් දෙන 6 digit code එක දෙන්න ChatGPT 2FA එකට

    Now account has been activated successfully ✅

    ඊටපස්සෙ password and 2FA change කරන්න
    වෙන device log වෙලා තියේනම් remove කරන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    තේරුමක් නෑ, Plus ගත්තත් Go එක ගත්තත් ඉමේජ් ජෙනරේෂන් වලදි වෙනසක් නෑ. අනික Google flow එකෙ pro එක ගැලවුනත් තාම image generation වලට ක්‍රෙඩිට් කැපෙන්නේ නෑ. අනික Gemini pro එක පාවිච්චි කරන්න පුළුවන් image genaration වලට ෆ්‍රී එකේදිත්.
     
    • Like
    Reactions: Yeezus

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    Pay කරලා Credentials හම්බුනාම
    ඉස්සරලාම තියෙන්නේ email එක
    දෙවැනියට password එක
    ඊටපස්සෙ 2FA එක

    ChatGPT log වෙන්න incognito එකකින් or තියන account එකෙන් logout වෙලා
    Login Screen එකේ Login With Email select කරන්න ( not Apple ID - Google or others )

    ඊටපස්සෙ අපිට දීපු email එක දෙන්න
    ඊටපස්සෙ password එක
    ඊටපස්සෙ 2FA ඉල්ලාවී

    අපිට credentials වල දීපු 3 නි code එක -> 2FA-Auth.com එකට ගිහින් submit කරන්න
    එතනින් දෙන 6 digit code එක දෙන්න ChatGPT 2FA එකට

    Now account has been activated successfully ✅

    ඊටපස්සෙ password and 2FA change කරන්න
    වෙන device log වෙලා තියේනම් remove කරන්න
    wena device case eka mokakda>
    meka masekata neda weda..
    thanks mcho.. weda
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,612
    113
    wena device case eka mokakda>
    Settings වල බලන්න connected devices
    ඔයාගේ එක ඇරෙන්න අනිත් ඒවා remove කරන්න
    මගේ තිබුණා Chinese logins ටිකක්.

    ඉක්මනට password & 2FA change කරන්න
     

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    780
    463
    63
    Kandy
    cyberscap.com
    thiyenawa eth risky af theres a chinese token black market , they work like openrouter but illegally
    eka proxy ekak neweda, mata nam terune un denne gemini eka lu, 3rd party claude api kiyala.

    me chatgpt aran aulk un nadda?
    ------ Post added on Jul 16, 2026 at 5:23 PM

    math gatta, apita email eka wens karanna barida bro?
    ------ Post added on Jul 16, 2026 at 6:03 PM