gemini 3.5 high ekath moda huttek advanced task dunnama pissu kelinawaammata hudu balanna ona. Google AI pro nam kisi awulak na me wenakal![]()
Yep... හැබැයි තවම මාසයක් ගියේ නෑme gemini eka wadada ban thawama?
Claude නැද්ද බන් .
Claude K12 Teachers USA Teachers ලා ට 12 Month Free දෙන සීන් එකක් යනවා - ඊයේ තමා Anthropic ලා announce කරේ.
Verification Method එක ක් සෙට් උනා ගමන් දාන්නම්.![]()
Gemini Models Coding අවුල් ... හැබැයි light weight task වලට අවුලක් නෑ.gemini 3.5 high ekath moda huttek advanced task dunnama pissu kelinawa
Binance App එක දාගෙනmata chatgpt eka aran diyanko kawru hari $1.9, LKR walin dennam
Pay කරලා Credentials හම්බුනාමView attachment 267942
meka poddak kiyadiyanko.. therenne na
wena device case eka mokakda>Pay කරලා Credentials හම්බුනාම
ඉස්සරලාම තියෙන්නේ email එක
දෙවැනියට password එක
ඊටපස්සෙ 2FA එක
ChatGPT log වෙන්න incognito එකකින් or තියන account එකෙන් logout වෙලා
Login Screen එකේ Login With Email select කරන්න ( not Apple ID - Google or others )
ඊටපස්සෙ අපිට දීපු email එක දෙන්න
ඊටපස්සෙ password එක
ඊටපස්සෙ 2FA ඉල්ලාවී
අපිට credentials වල දීපු 3 නි code එක -> 2FA-Auth.com එකට ගිහින් submit කරන්න
එතනින් දෙන 6 digit code එක දෙන්න ChatGPT 2FA එකට
Now account has been activated successfully
ඊටපස්සෙ password and 2FA change කරන්න
වෙන device log වෙලා තියේනම් remove කරන්න
Settings වල බලන්න connected deviceswena device case eka mokakda>
thiyenawa eth risky af theres a chinese token black market , they work like openrouter but illegallyclaude ehema aduwata set unoth kiyanna machan
eka proxy ekak neweda, mata nam terune un denne gemini eka lu, 3rd party claude api kiyala.thiyenawa eth risky af theres a chinese token black market , they work like openrouter but illegally