Budget : around 200, 000 ( maximum - 300, 000)
Main requirements :
01) හොඳ battery life එකක් තියෙන්න ඕන. (game ගහන්නෙ නෑ.)
02) 15 Inch එකක් වෙන්න ඕන..
03) හොඳට multitask කරන්න පුලුවන් වෙන්න ඕන.. (ram) එකවර
1. chrome tab 15-20 විතර open
2. videos 02-03 ක් play වෙන්න ඕන .
3. extra monitor එකක් connect කරන්න පුලුවන් වෙන්න ඕන .
4. තව background apps 05 විතර run කරන්න පුලුවන් වෙන්න ඕන .
ex:- vs code , telegram/whatsapp , explorer,
obsidian/notion, vpn(2 apps) , everything, IDM
04) අනිවාර්යෙන් ssd එකක් වෙන්න ඕන..
05) සද්දෙත් අඩුයිනම් හොඳයි ඉතින්...
M1 Macbook air එකක් ගොඩක් හොඳයි ඔය වැඩ වලට ඒත්,
1. මම ගොඩක් crack පාවිච්චි කරනවා...
2. සමහර softwares macos එකට ඇත්තෙත් නෑනෙ ..
3. 15 inch නෑ නේද?

Last edited: