මේක තනියෙන් ගෙනාවොත් clearing අරවම මේවා ලොකු ගානක් යනවා. ඒක පාඩුයි. වෙන බඩුත් එක්ක ගේන්න ගන්න ඇහැකි නං ලේසි වැඩේ....කෙනෙක් සෙට් උන් නැත්තන් උබ කෙලින්ම ගෙන්නපන් මචන් අවුලක් වෙන්නෙ නෑ. නැවේ දාපන් ගනන් අඩුයි. අපි ගෙන්නල තියෙනව කරන ස්ටෙප්ස් ටික ඔය සෙලර්ම කියනව.
Now 20', 6500+ usdමේක තනියෙන් ගෙනාවොත් clearing අරවම මේවා ලොකු ගානක් යනවා. ඒක පාඩුයි. වෙන බඩුත් එක්ක ගේන්න ගන්න ඇහැකි නං ලේසි වැඩේ....
ටැක්ස් එක ඩොලර් වලින් ගෙවපන් ඈ ආවට පස්සේඅලිබබා එකෙන් පොඩි මැෂින් එකක් ගේන්න ගන්න ඕන.
35kg - 40kg විතර බරයි.
ගෙන්නලා දෙන අය ඉන්නවා නේද.....
විස්වාස කෙනෙක් ඉන්නවා නං කොටන් යන්න බ්‍රෝ.....![]()
මොකක්ද ගේන්න තියෙන්නේ මචං?? විස්තර කියපන්?අලිබබා එකෙන් පොඩි මැෂින් එකක් ගේන්න ගන්න ඕන.
35kg - 40kg විතර බරයි.
ගෙන්නලා දෙන අය ඉන්නවා නේද.....
විස්වාස කෙනෙක් ඉන්නවා නං කොටන් යන්න බ්‍රෝ.....![]()

මේක තනියෙන් ගෙනාවොත් clearing අරවම මේවා ලොකු ගානක් යනවා. ඒක පාඩුයි. වෙන බඩුත් එක්ක ගේන්න ගන්න ඇහැකි නං ලේසි වැඩේ....

me dawas walana kohomada danne na. mama creasing machine ekak order kara. ems da mnda awe. un gedaratama genath dunnaඅලිබබා එකෙන් පොඩි මැෂින් එකක් ගේන්න ගන්න ඕන.
35kg - 40kg විතර බරයි.
ගෙන්නලා දෙන අය ඉන්නවා නේද.....
විස්වාස කෙනෙක් ඉන්නවා නං කොටන් යන්න බ්‍රෝ.....![]()
me dawas walana kohomada danne na. mama creasing machine ekak order kara. ems da mnda awe. un gedaratama genath dunna