🙏 මහින්ද රාජපක්‍ෂ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කවුරු මොනවා කිවුවත් නිදහසෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්චි ශ්‍රේෂ්ටම රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. 2004 මහින්ද ජනාධිපති වුනේ නැත්නම් අද වෙද්දී ශ්‍රී ලංකාව කියලා රටක් නැතිවෙන්නත් ඉඩ තිබුනා. වෙන විදියකින් කිවුවොත් එදා මහින්ද කියලා ජනාධිපති කෙනෙක් පත්නොවුනා නම් අද අනුර කුමාර කියලා ජනාධිපති කෙනෙක් නැති වෙනවා. රටේ වාසනාවට එදාත් පොන්න සීයා පැරදුණා :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,372
    6,205
    113
    old man relax GIF
     
    • Haha
    Reactions: SDCR

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ ඔය emotional ගතිය නිසා තමයි ලංකාවට කෙලවෙන්න අනික් හේතුව..උබලගෙන් දේශපාලකයෝ කැරි ආතල් එකක් ගන්නේ (බයි,ටොයි,ජෙපි ,සජප ඔක්කොම)..ඔය emotional ගතිය ඇතුලේ ඉන්න නිසා උබලව රවට්ටන්න ලේසි.. ගැනිට හුකලා ගියත් අවුලක් නැ, ඌ මෙහෙම උදව් කලානේ කියන mindset එකේ ඉන්නේ.

    මචෝ @Lovtus උබ එක්ක අවුලක් නැ..මගේ මතය කිවේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මහින්ද hikuwa හින්දා ලපය ආවා.
    ඌ හරියට හිටිය නම් අදත් ජනාධිපති
    දරු සෙනෙහස හැම දේටම වඩා ලොකුයිනේ බන්. ඒකෙන් තමයි කෙලවුනේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යුද්දෙ ඉවර කරල වටේ ඉන්න එවුන්ට හොරකම් කරන්ඩ දෙන්නෙ නැතුව ණයට සංවර්ධනේ කරේ නැත්නම් ශ්‍රේෂ්ටම රාජ්‍ය නායකයා වෙන්ඩ තිබ්බා..ජොලි සීයා දින්න නම් බෝම්බ කාගෙන ඉන්ඩ වෙන්නෙ සිංහලුන්ට..
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කවුරු මොනවා කිවුවත් නිදහසෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්චි ශ්‍රේෂ්ටම රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. 2004 මහින්ද ජනාධිපති වුනේ නැත්නම් අද වෙද්දී ශ්‍රී ලංකාව කියලා රටක් නැතිවෙන්නත් ඉඩ තිබුනා. වෙන විදියකින් කිවුවොත් එදා මහින්ද කියලා ජනාධිපති කෙනෙක් පත්නොවුනා නම් අද අනුර කුමාර කියලා ජනාධිපති කෙනෙක් නැති වෙනවා. රටේ වාසනාවට එදාත් පොන්න සීයා පැරදුණා :yes:

    උබ ඉපදුන් නැත්තන්, උබට ඕවා මුකුත් නෑ නෙ.... :unsure: , ඕවා ගන කතාකරනවත් බෑ...
     
    • Haha
    Reactions: SDCR and Asmodeus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කවුරු මොනවා කිවුවත් නිදහසෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්චි ශ්‍රේෂ්ටම රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. 2004 මහින්ද ජනාධිපති වුනේ නැත්නම් අද වෙද්දී ශ්‍රී ලංකාව කියලා රටක් නැතිවෙන්නත් ඉඩ තිබුනා. වෙන විදියකින් කිවුවොත් එදා මහින්ද කියලා ජනාධිපති කෙනෙක් පත්නොවුනා නම් අද අනුර කුමාර කියලා ජනාධිපති කෙනෙක් නැති වෙනවා. රටේ වාසනාවට එදාත් පොන්න සීයා පැරදුණා :yes:
    චන්ද්‍රිකාත් මාර ගේමක් දුන්නෙ මහින්දට නොදී ඉන්න. මංගලයි ශ්‍රීපතියි නැත්නම් මහින්දට නෝ චාන්ස්. අන්තිමට ශ්‍රීපතිව මහින්ද ඉවර කරා.
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    කවුරු මොනවා කිවුවත් නිදහසෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්චි ශ්‍රේෂ්ටම රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. 2004 මහින්ද ජනාධිපති වුනේ නැත්නම් අද වෙද්දී ශ්‍රී ලංකාව කියලා රටක් නැතිවෙන්නත් ඉඩ තිබුනා. වෙන විදියකින් කිවුවොත් එදා මහින්ද කියලා ජනාධිපති කෙනෙක් පත්නොවුනා නම් අද අනුර කුමාර කියලා ජනාධිපති කෙනෙක් නැති වෙනවා. රටේ වාසනාවට එදාත් පොන්න සීයා පැරදුණා :yes:

    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
     
    Similar threads