කවුරු මොනවා කිවුවත් නිදහසෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්චි ශ්‍රේෂ්ටම රාජ්‍ය නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. 2004 මහින්ද ජනාධිපති වුනේ නැත්නම් අද වෙද්දී ශ්‍රී ලංකාව කියලා රටක් නැතිවෙන්නත් ඉඩ තිබුනා. වෙන විදියකින් කිවුවොත් එදා මහින්ද කියලා ජනාධිපති කෙනෙක් පත්නොවුනා නම් අද අනුර කුමාර කියලා ජනාධිපති කෙනෙක් නැති වෙනවා. රටේ වාසනාවට එදාත් පොන්න සීයා පැරදුණා 

