🚀☢️කීයක් තියේද බම්? 😏 [වීඩියෝවක්]
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 19, 2025 #1 Reactions: NRTG, Stimulus mind and RottenCOLT
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,048 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 19, 2025 #2 ඕව පත්තු උනොත් ලෝක විනාසේ තමා.. සතුරු රටවල් මිත්‍ර රටවල් කියලා දෙකට බෙදිලා මරාගනියි. Reactions: NRTG, Stimulus mind and MR.YOLO
Stimulus mind Well-known member Feb 27, 2021 30,987 152,980 113 Jun 19, 2025 #3 බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ 'documentary' එක අනිවා බලන්න. ඇමරිකාවෙ 'Nuclear programme' එකේ ඉතිහාසය ගැනයි, ඒකෙ විකාශය සිද්ධ වෙච්ච විදිහ ගැනයි හැදුණු හොදම 'documentary' එක. Trinity and Beyond: The Atomic Bomb Movie (Video 1995) Reactions: eksudda, Bart_Allen, NRTG and 2 others
බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ 'documentary' එක අනිවා බලන්න. ඇමරිකාවෙ 'Nuclear programme' එකේ ඉතිහාසය ගැනයි, ඒකෙ විකාශය සිද්ධ වෙච්ච විදිහ ගැනයි හැදුණු හොදම 'documentary' එක. Trinity and Beyond: The Atomic Bomb Movie (Video 1995)
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 19, 2025 #4 kinkon said: ඕව පත්තු උනොත් ලෝක විනාසේ තමා.. සතුරු රටවල් මිත්‍ර රටවල් කියලා දෙකට බෙදිලා මරාගනියි. Click to expand... එකෙන්ම ඕකුන්ට කිසිම චාරයක් නෑ අනිත් උන් ගැන තැකීමක් නෑ බල තණ්හාව විතරමයි ඕකුන්ට තියෙන්නේ බම් Last edited: Jun 19, 2025 Reactions: Ulti, Stimulus mind, NRTG and 1 other person
kinkon said: ඕව පත්තු උනොත් ලෝක විනාසේ තමා.. සතුරු රටවල් මිත්‍ර රටවල් කියලා දෙකට බෙදිලා මරාගනියි. Click to expand... එකෙන්ම ඕකුන්ට කිසිම චාරයක් නෑ අනිත් උන් ගැන තැකීමක් නෑ බල තණ්හාව විතරමයි ඕකුන්ට තියෙන්නේ බම්
NRTG Well-known member Oct 19, 2019 41,057 198,484 113 Colombo, Sri Lanka Jun 19, 2025 #5 Stimulus mind said: බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ 'documentary' එක අනිවා බලන්න. ඇමරිකාවෙ 'Nuclear programme' එකේ ඉතිහාසය ගැනයි, ඒකෙ විකාශය සිද්ධ වෙච්ච විදිහ ගැනයි හැදුණු හොදම 'documentary' එක. Trinity and Beyond: The Atomic Bomb Movie (Video 1995) Click to expand... ගොඩක් ස්තුතියි සහෝදරයා Reactions: Stimulus mind and MR.YOLO
Stimulus mind said: බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ 'documentary' එක අනිවා බලන්න. ඇමරිකාවෙ 'Nuclear programme' එකේ ඉතිහාසය ගැනයි, ඒකෙ විකාශය සිද්ධ වෙච්ච විදිහ ගැනයි හැදුණු හොදම 'documentary' එක. Trinity and Beyond: The Atomic Bomb Movie (Video 1995) Click to expand... ගොඩක් ස්තුතියි සහෝදරයා
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 19, 2025 #6 Stimulus mind said: බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ 'documentary' එක අනිවා බලන්න. ඇමරිකාවෙ 'Nuclear programme' එකේ ඉතිහාසය ගැනයි, ඒකෙ විකාශය සිද්ධ වෙච්ච විදිහ ගැනයි හැදුණු හොදම 'documentary' එක. Trinity and Beyond: The Atomic Bomb Movie (Video 1995) Click to expand... ඉස්තුතී බම් සුන්දරයෝ ඈ..... Reactions: Stimulus mind
Stimulus mind said: බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ 'documentary' එක අනිවා බලන්න. ඇමරිකාවෙ 'Nuclear programme' එකේ ඉතිහාසය ගැනයි, ඒකෙ විකාශය සිද්ධ වෙච්ච විදිහ ගැනයි හැදුණු හොදම 'documentary' එක. Trinity and Beyond: The Atomic Bomb Movie (Video 1995) Click to expand... ඉස්තුතී බම් සුන්දරයෝ ඈ.....
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jun 19, 2025 #7 ලෝකේප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්රියාකරකය හැදුවේහෙළමහාරජ රාවණයන් විසිනි Reactions: Stimulus mind