🚀🚀🚀 චිචි තුමා 🚀🚀🚀

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    🚀🚀🚀 චිචි තුමා 🚀🚀🚀

    :cool: He is doing another Phd in Business Administration and Human Psychology? :shocked:



    තව ටික කාලෙකින් Elon Musk වගේ උපාදි කඩ වලින් සහතික ගත්ත එවුන්ට දුවන්න පාරවල් නැති වෙනව.
    :yes::yes::yes:

    He thanked all social media heroes too! :yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් උබල මුන්ගෙ විඩියෝත් බලනවද බන් ලොල් රියල් වහල්ලු..:lol::lol::lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලොල් උබල මුන්ගෙ විඩියෝත් බලනවද බන් ලොල් රියල් වහල්ලු..:lol::lol::lol:

    I think the next president should be Chichi. Not Namal.

    btw, Anna social media hero lata thanks kara pora.​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I think the next president should be Chichi. Not Namal.

    btw, Anna social media hero lata thanks kara pora.​

    තමන්ගෙ ඩේට , කාලය නාස්ති කරගෙන ඔය වගේ විඩියෝ බලන උබල වගේ උන් උන්නොත් නම් අනිව ජනපති..:yes::yes::yes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මොකක්ද අර under belt කියන seen එක:lol:


    ඒක idiom එකක් මචං .
    ඔයා එක පාර වැඩ ගොඩක් කරනවා නේද වගේ අදහසක් එන්නේ .
    චිචීගේ passion එක ඉගෙන ගැනීම නිසා
    ඔය දෙවෙනි phd එකත් ගේමක් නැතුවම ගන්නවා .
    බලහන්කො colombo campus එකේ president වෙලා තමයි
    චිචී බේබි නවතින්නේ . :love::love:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ලොල් උබල මුන්ගෙ විඩියෝත් බලනවද බන් ලොල් රියල් වහල්ලු..:lol::lol::lol:
    උබලගේ ලොක්කනේ බන් .
    උබත් ඔය මුගේ social media campaign එකේම ඉන්න එකෙක් නේද?
    ලොක්කට බනින්න එපා ජොබ් එක නැති වෙයි .
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබලගේ ලොක්කනේ බන් .
    උබත් ඔය මුගේ social media campaign එකේම ඉන්න එකෙක් නේද?
    ලොක්කට බනින්න එපා ජොබ් එක නැති වෙයි .

    u amuthu ekak raganawa dan.​
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ලොල් උබල මුන්ගෙ විඩියෝත් බලනවද බන් ලොල් රියල් වහල්ලු..:lol::lol::lol:


    ඉදිරි අවුරුද්ද තුලදී ලංකාවේ රතු දත්ත පොතට ඇතුළුවන වදවීමේ තරජනයට බලපා ඇති සත්ව කොට්ටාශය තමයි "පොහොට්ටුවට චන්දෙ දීපු උන් " එකෙක් හොයාගන්න නැතිවෙනවා බේතකටවත් !!:lol::shocked::lol::shocked: