🚗🚕 වාහන මිලට සිදුවු දේ

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    වෙලදපලේ වාහන මිල දැවැන්ත ලෙස අද දින ඉහල ගොස් තිබේ.

    ටොයොටා පිරිමියෝ රතයක් කෝටී 4 දක්වා ද
    වැගන් ආර් රතයක් කෝටිය දක්වා ද
    හොන්ඩා ෆිට් සටල් රතයක් ලක්ශ 250 දක්වා ද

    ඉහල ගොස් ඇති බව දැනගන්න ලැබී ඇත
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    ඇත්ත කියහන් උබ ඉඩමක් වත් විකුණලා දහ අතේ ණයත් වෙලා කලින් ලක්ශ 30ට ගියපු වැගන් ආර් එකක් ලක්ශ 70ට විතර ගත්ත අනාතයෙක් නේද 😂
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඇත්ත කියහන් උබ ඉඩමක් වත් විකුණලා දහ අතේ ණයත් වෙලා කලින් ලක්ශ 30ට ගියපු වැගන් ආර් එකක් ලක්ශ 70ට විතර ගත්ත අනාතයෙක් නේද 😂
    මම තව වැගන් ආර් එකක් හොයනවා
    Dan thiyana gaanata mokekwath ganneth na ban :rofl:

    ගන්නවා බන් පෝලිමේ පොර කකා ගන්නෙ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ටොයොටා පිරිමියෝ
    Sticker Illustration GIF by Laura Salaberry
     

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    🤣🤣🤣🤣🤣සෑහෙන්න වැඩි වෙලා නේද...
    වැඩි මිලට වාහන ගත්ත උන්ට තවත් වැඩි ගානට විකුණගන්න පුළුවන්..හින
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    වෙලදපලේ වාහන මිල දැවැන්ත ලෙස අද දින ඉහල ගොස් තිබේ.

    ටොයොටා පිරිමියෝ රතයක් කෝටී 4 දක්වා ද
    වැගන් ආර් රතයක් කෝටිය දක්වා ද
    හොන්ඩා ෆිට් සටල් රතයක් ලක්ශ 250 දක්වා ද


    ඉහල ගොස් ඇති බව දැනගන්න ලැබී ඇත
    sarcasm at its best...
     
    • Like
    Reactions: TechnWeb

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වෙලදපලේ වාහන මිල දැවැන්ත ලෙස අද දින ඉහල ගොස් තිබේ.

    ටොයොටා පිරිමියෝ රතයක් කෝටී 4 දක්වා ද
    වැගන් ආර් රතයක් කෝටිය දක්වා ද
    හොන්ඩා ෆිට් සටල් රතයක් ලක්ශ 250 දක්වා ද


    ඉහල ගොස් ඇති බව දැනගන්න ලැබී ඇත
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: