වෙන්න සීන් එකක් යනවා දැන්.
ඉන්දියාවෙන් පොර ඇවිත් ගියාට පස්සේ දැන් මේ සීන් එකට අදාල දේවල් වෙමින් තියනවා. අරුන්දිකත් අද පාර්ලිමෙන්තුවේ සීන් එකක් දැම්ම.
මොනවා උනත් ඔය මගුල හරි යන්නේ නෑ. කොහොම එකතු උනත් චන්ද පත්‍රිකාව වෙනස් වෙන්නේ නෑ. ගූ හැලියක් වෙනවා.
අනුර දිනලා ඉවරයි