🚨රනිල් - සජිත් එකතු වෙ...

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    වෙන්න සීන් එකක් යනවා දැන්.
    ඉන්දියාවෙන් පොර ඇවිත් ගියාට පස්සේ දැන් මේ සීන් එකට අදාල දේවල් වෙමින් තියනවා. අරුන්දිකත් අද පාර්ලිමෙන්තුවේ සීන් එකක් දැම්ම.
    මොනවා උනත් ඔය මගුල හරි යන්නේ නෑ. කොහොම එකතු උනත් චන්ද පත්‍රිකාව වෙනස් වෙන්නේ නෑ. ගූ හැලියක් වෙනවා.
    අනුර දිනලා ඉවරයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සීන් එකක් යනවා දැන්.
    ඉන්දියාවෙන් පොර ඇවිත් ගියා. අනුරත් අද පාර්ලිමෙන්තුවේ සීන් එකක් දැම්ම.
    ඔය මගුල ගූ හැලියක් වෙනවා.
    අරුන්දික දිනලා ඉවරයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    දැන් එකතු උනත් වෙන්නෙ ඡන්ද කැඩිල මාලිමාවට යන එක.. මොකද ඕනෙම එකෙක්ට තේරෙනව හේතුව මොකද කියන එක

    කලින්ම උනාම කැම්පේන් එකක් කරන් ශේප් කරගන්න තිබ්බ. දැන් ටයිම් නෑ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සීන් එකක් යනවා දැන්.
    ඉන්දියාවෙන් පොර ඇවිත් ගියා. අනුරත් අද පාර්ලිමෙන්තුවේ සීන් එකක් දැම්ම.
    ඔය මගුල ගූ හැලියක් වෙනවා.
    අරුන්දික දිනලා ඉවරයි
    අරුන්දික අන්න අඩනවා බන් ලපය දිනයි කියලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔයාලගේ අනුරයිය නේද ඊයේ රැළියකදී ඔය පචේ ගැහුවේ..ඒක නිසා ෂුවර් නෑ..😼
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහොම එකතු උනත් චන්ද පත්‍රිකාව වෙනස් වෙන්නේ නෑ

    ekekta kiyanna puluwanne, anik ekaata 1st vote eka dila uta 2nd eka denna kiyala
    Vote karanna epa kiyanna puluwan. Mangala kala wage.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    සීන් එකක් යනවා දැන්.
    ඉන්දියාවෙන් පොර ඇවිත් ගියා. @Solo Rider ත් අද සීන් එකක් දැම්ම.
    ඔය මගුල ගූ හැලියක් වෙනවා.
    රට බල්ලාට ගිහිං ඉවරයි
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ekekta kiyanna puluwanne, anik ekaata 1st vote eka dila uta 2nd eka denna kiyala
    පුලුවන්. එකේ කිසිම වාසියක් නෑ. Second vote අදාල වෙන්නෙ පලවෙනියා හා දෙවනියට විතරයි
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සීන් එකක් යනවා දැන්.
    ඉන්දියාවෙන් පොර ඇවිත් ගියා. අනුරත් අද පාර්ලිමෙන්තුවේ සීන් එකක් දැම්ම.
    ඔය මගුල ගූ හැලියක් වෙනවා.
    අරුන්දික දිනලා ඉවරයි


    ඇයි UNP එක රනිල්ට සපෝට් කරන්නේ නැත්තේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ekathu unoth nam ginnak nathuwa dinanawa, tamil muslim chanda ekka gedi pitin
    එහෙම චන්ද දෙනවද බන් මිනිස්සු උන් එකතු උනා කියලා. දෙමල මුස්ලිම් දෙයි. සින්හල උන් බාගයක් විතර නොදී අරිනවා එක්කෝ අයින් වෙච්ච් එකාටම දීල එනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    තව පොඩ්ඩයි එකතු වෙන්න තියෙන්නේ...


    JtI3Nrv.png