🚨🌞රනිල් නැවතජනපති වෙයිද ?රනිල්ගේ අවසන්කේන්දර විග්‍රහය..🌞🚨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    Sri_Lankan_Presidential_Election_2005.png

    අද අගෝස්තු 29.. දැන් තමයි මම මෙච්චරකල් හංගගෙන හිටපු දේ කියන වෙලාව..:shocked::shocked::shocked:

    උඩ රූපයේ තියෙන්නේ 2005 ජන්ද ප්‍රතිඵලය..ජොතිෂ විද්යාත්මකව බැලුවොත් 2005 නොවැම්බර් 17 වෙනිදා තිබ්බ රනිල්ගේ ග්‍රහචාරයට තරමක් සමාන ග්‍රහචාරයක් තමයි 2024.09.21 වෙනිදාත් තියෙන්නේ..ඒ නිසා මෙවර ජන්ද ප්‍රතිඵලය 2005 ට සමාන වෙනවා..2005 දී රනිල්ව පරදා මහින්ද ජනපති උනේ 50.29% කින්. එදාත් හැමෝම හිතුවේ රනිල් ජනපති වෙයි කියලා..😮😮😮


    457514452_122177837726083316_9040854564943876165_n.jpg


    මේ උඩ තියෙන්නේ රනිල්ගේ කේන්දරය.. රනිල් 1949/03/24 කොළඹදී උදේ 5ට ඉපදුණු බව සඳහන් උනත් මගේ ගණනය කිරීම් වල හැටියට ඉපදිලා තියෙන්නේ උදේ 4.59 ට වගේ..

    🔴🔴🔴 රනිල් පැහැදිලිවම සජිත්ව පරාජය කරනවා...:shocked::shocked::shocked:

    එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ දිනන්නේ කවුද කියලා කියන එක.. ඒක මම ජන්දේ තියන්න සති 2 කට කලින් කියන්න තීරණය කලා...:yes:

    🙏🙏🙏ස්වස්ථ සිද්ධම්🙏🙏🙏🙏🙏🙏ස්වස්ථ සිද්ධම්🙏🙏🙏🙏🙏🙏ස්වස්ථ සිද්ධම්🙏🙏🙏🙏🙏🙏

    🚨🌞 සජිත් ජනපති වෙයිද ? සජිත්ගේ අවසන් කේන්දර විග්‍රහය.. 👇 👇 👇


    https://elakiri.com/threads/🚨🌞-සජිත්-ජනපති-වෙයිද-සජිත්ගේ-අවසන්-කේන්දර-විග්‍රහය-🌞🚨.2168109/
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    රනිල් පැහැදිලිවම සජිත්ව පරාජය කරනවා. //

    ඒ කියන්නේ රනිල් නැවතත් ජනාධිපති බවයි. බොහොම ස්තුති කුම්බකර්ණ ජ්‍යෝතිෂ්‍ය විග්‍රහයට.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිල් පැහැදිලිවම සජිත්ව පරාජය කරනවා. //

    ඒ කියන්නේ රනිල් නැවතත් ජනාධිපති බවයි. බොහොම ස්තුති කුම්බකර්ණ ජ්‍යෝතිෂ්‍ය විග්‍රහයට.
    ow sajithwa paraduwot ranil janadipathi. lapaya 3rd place