අද අගෝස්තු 29.. දැන් තමයි මම මෙච්චරකල් හංගගෙන හිටපු දේ කියන වෙලාව..


උඩ රූපයේ තියෙන්නේ 2005 ජන්ද ප්‍රතිඵලය..ජොතිෂ විද්‍යාත්මකව බැලුවොත් 2005 නොවැම්බර් 17 වෙනිදා තිබ්බ රනිල්ගේ ග්‍රහචාරයට තරමක් සමාන ග්‍රහචාරයක් තමයි 2024.09.21 වෙනිදාත් තියෙන්නේ..ඒ නිසා මෙවර ජන්ද ප්‍රතිඵලය 2005 ට සමාන වෙනවා..2005 දී රනිල්ව පරදා මහින්ද ජනපති උනේ 50.29% කින්. එදාත් හැමෝම හිතුවේ රනිල් ජනපති වෙයි කියලා..

මේ උඩ තියෙන්නේ රනිල්ගේ කේන්දරය.. රනිල් 1949/03/24 කොළඹදී උදේ 5ට ඉපදුණු බව සඳහන් උනත් මගේ ගණනය කිරීම් වල හැටියට ඉපදිලා තියෙන්නේ උදේ 4.59 ට වගේ..



එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ දිනන්නේ කවුද කියලා කියන එක.. ඒක මම ජන්දේ තියන්න සති 2 කට කලින් කියන්න තීරණය කලා...



ස්වස්ථ සිද්ධම්




ස්වස්ථ සිද්ධම්




ස්වස්ථ සිද්ධම්





සජිත් ජනපති වෙයිද ? සජිත්ගේ අවසන් කේන්දර විග්‍රහය..
https://elakiri.com/threads/🚨🌞-සජිත්-ජනපති-වෙයිද-සජිත්ගේ-අවසන්-කේන්දර-විග්‍රහය-🌞🚨.2168109/

