දැන් ගොඩක් උන් අම්මල තාත්තලා වුනාට පරිණත බවක්, දැනුම් තේරුම් ඇති බවක් තියෙන අය අඩුයි. ළමයිනුත් ඊටම හරියන්න පොඩ්ඩ බැරි වුනොත් ගෙදරින් යන්න, ගහගන්න හදන්නෙ. තව කොහෙද මිනිස්සුන්ට ඉදිරියෙදි ප්රශ්න එද්දි මරාගනියි ගෙවල් වල. :(