20 වෙනි සංශෝධනය ජනමත විඡාරණයක්...
22 වෙනි සංශෝධනය 3/2 ඇති.....
හිටපු "ආනුර"
ඒ සීන් එක දන්නේ කොහොමද ? ඉරාජ්ලා ඇරෙන්නඅනුර දැන් කරන්න යන වැඩේ නිසා අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙන එක, තනි පක්ෂ පාලනයක් බිහිවෙන එක .... නෙවෙයි @Elakirihacker ට තියෙන වේදනාව.
ඒ දවස්වල අනුර ගොටාබයට බැන්න එකයි @Elakirihacker ට තියෙන වේදනාව