🚨 වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කල තනි පවුල!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    විජයගේ කාලෙ ඉදන්ම ලංකාවේ තිබ්බේ පවුල් පාලනයක් තමයි. සුද්දො තමයි ඒක නැවැත්තුවේ. ඇත්තටම උන් නැවැත්තුවේ නැහැ. පාලනේ යුකේ රජ පවුලට මාරු කලා.
    suddek ea dawsa walama kiwwe lanakawata chanda balaya hari yanne neha kiyala, raja kaale wage pawulakata weda gena inna tamai un kemati. 😂😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මැත කාලෙ පවුල් ගස් නැත් උන්

    ලෙනින් - මිලියන ගානක් මැරුවා
    කැස්ත්‍රොරො - දාස් ගානක් මලා
    හිට්ලර් - මිලියන ගානක් මලා
    පොල්පොට් - මිලියන ගානක් මලා
    මා - ඔ - සෙතුන් - මිලියන ගානක් මලා
    මුසොලිනි - දාස් ගානක් ඩෙඩ්
    පුටින් - දාස් ගානක් ඩෙඩ්
    විජෙවීර් - දාස් ගානක් ඩෙඩ්

    ප්‍රබාකරන් - දාස් ගානක් ඩෙඩ්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තේරුමක් නැති කතා මේ. රාජපක්ශලට එහෙම සම්භන්දයක් අනිත් පවුල් වලට නෑ. ඔහොම දුරින් නෑදෑකම් හෙව්වොත් ඕනේ එකෙක් සෙට් කරන්න පුලුවන්
    බොරු අතිශෝක්තිය දාන්න ගිහිල්ලා අන්තිමට තඩි පචයක් වෙන එක විතරයි වෙන්නෙ. දැන් ඉතින් අර ගෝටා මයික් එකට එන්නෙ නැතුව හැංගෙද්දිත් ඒක සාදාරණීකරණය කරපු ලෙවල් එකේ රැල්ලක් යන්නෙ. ඇත්ත පෙන්නුවත් පේන්නෙ නෑ. බොරුව තමයි ලොකු.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඔහොම බැලුවෙත් මුලු ලොකෙම නැයො නෙ යකො
    ආදම් සහ ඉව් ඩබලගෙන් මෙ ඔක්කොම හැදෙන්නෙ!
    ලන්කාවෙ ඔම කියල, නැයො රජවරු වෙලා ඉන්න යුරොපෙට මික් මීක් කිය කිය පැනල දුවනවා..

    සින්ගා වල ලිගෙ ෆැමිලි එක ඇදපම්! එකෙත් ඔය වගෙ තමයි!

    ආ මැදපෙරදිග සම්පුරන්යෙනම් නැයො රැලක් පාලානෙ කරන්නෙ!

    ලන්කාවෙ පාලනෙ නෙවි අවුල තියෙන්නෙ. කුහක සිහලුන්ගෙ සහ බූගොලීය පිහිටීමෙන්. මෙකෙ වටෙම ඉන්නෙ හිගන රටවල්. ගොඩ එන්න හිතන්නෙවත් නැ. ගොඩ එන එකා කකුලෙන් ඇදල දාන හිගන්නො දකුනු ආසියාවෙ ඉන්නෙ.


    ආ තව රජකාලෙ ලන්කාවෙ වසර සිය ගනන් එක රජ පර පුර රජ කරා. උන් කරපුවා ගැන හැලිත් ලියනවා!

    දුප්පත් හිගන්නො හදපු රටවල් නැ බොල. ඉතාලියෙ මෙඩිචිලා / යුදෙව් රොත්ස්චයිල්ඩ්ස්ලා වගෙ උන් තමා උරොපෙ ගොඩ නගන්නෙ. හිගන්නො ටිපර් වෙල කරන්නෙ ගිනිතියල ගෙදර යන එක,.
    හැබැයි, ඔය කියපු ඔක්කොම රටවල් already developed!
    ලංකාවේ development කෙසේ වෙතත්, Corruption & Nepotism නම් හොද එකෙන්ම මේකේ practice කරලා තියෙනවා.


    ගොඩක් 50න් වගේ උඩ සෙට් එක නම් හැබැයි premadasa පොඩි මිනිහට උදව් කරා කියනව තමයි ගොඩක් ඇහිලා තියෙන්නේ. සජියට උනත් ඒ loyality එක තමයි ඔය තාම මිනිස්සුන්ගේ තියෙන්නේ. පොරට පක්ෂෙනුත් කැපිලි තිබබා කියනවනේ.


    උන් ඔක්කොම නෑයෝ

    අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ! :baffled:



    suddek ea dawsa walama kiwwe lanakawata chanda balaya hari yanne neha kiyala, raja kaale wage pawulakata weda gena inna tamai un kemati. 😂😂
    "In Ceylon, the people have neither the intelligence nor the education to appreciate the advantages of self-government."
    -Sir Charles Aitchison(a British colonial administrator) :baffled:

    ගෝටා නටන එක විතරයි තියෙන්නේ 🥲


    dayt0na chk this. ආයි ඉතින් අමුතුවෙන් DNA testing කරන්න ඕනේ නෑ. :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    උන් උන් නෑයෝ වෙන එක ඇත්ත. ඒත් මෙහෙම පස්සෙ පස්සෙ ඇති වෙච්චි කසාද බැඳිලි නෑකම් දාලා එක පවුල් ගහක් කියලා කියන්න බෑ. මේක තරමක් ඇත්ත හැබැයි අතිශෝක්තිය වැඩී. සමහර තැන්වල වැරදි කරුණුත් තියෙනව.

    දැන් මෙතන ප්‍රේමදාස පවුල දාලා නෑනෙ. එතකොට සජිත්ගේ දුව දවසක ඔය පවුල්වලින් කෙනෙක්ව බැන්ඳොත් එතකොට ප්‍රේමදාස පවුලත් ඔය තනි ගහට වැටෙනවද? මෙතන උනත් සමහර එවුන්ගේ නෑකම් හදලා තියෙන්නෙ තව එවුන්ව ඈඳලා ඔහොම කරොත් ලංකාවේ හැම එකාම එකතු කරගන්න පුලුවන්නෙ ඕකට.
    උඹ ඔහොම කිවුවට උඹටයි මටයි ඔය පවුලට කෙනෙක්ට් වෙන තැනක් පෙන්නගන්න පුලුවන්ද?
    කෑම එකක් deliver කරන්න එන කොල්ලෙක්ට එහෙම සම්බන්ධයක් පෙන්නගන්න පුලුවන්ද?
    ඩොමිනෝස් එකේ stuffed garlic bread විකුණන කැෂියර් කෙල්ලට එහෙම සම්බන්ධයක් පෙන්නගන්න පුලුවන්ද?

    අපි හිතනවට වඩා ඔය කනෙක්ෂන් වලින් උන් ක්ලෝස් වෙලා වැඩ කරන්නෙ.
     
    • Wow
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔය පවුල් ගසක්ද? ගස් කිහිපයක් නේ? ඉතින් ඔකේ තියෙන අමුත්ත මොකක්ද? තුන් සිංහලයම නෑදෑයෝ කියන්නේ විහිළුවට නෙවෙයි, උඹලගේ පරම්පරා මුත්තාගෙන් එහා ලියවිලා නැතිවට හොයල බැලුවොත් ඔහොම එකක් හැදේවි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    4JxnDUR.png
    4JxnDUR.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔය පවුල් ගසක්ද? ගස් කිහිපයක් නේ? ඉතින් ඔකේ තියෙන අමුත්ත මොකක්ද? තුන් සිංහලයම නෑදෑයෝ කියන්නේ විහිළුවට නෙවෙයි, උඹලගේ පරම්පරා මුත්තාගෙන් එහා ලියවිලා නැතිවට හොයල බැලුවොත් ඔහොම එකක් හැදේවි.
    මම දැක්කා බන් රිසර්ච් එකකත් තියෙනවා උපරිම කනෙක්ශන් පහකින් ලෝකෙ ඕනෑම එකෙක්ට ලින්ක් තියෙනවා කියලා.
     
    • Wow
    Reactions: Jack London

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උඹ ඔහොම කිවුවට උඹටයි මටයි ඔය පවුලට කෙනෙක්ට් වෙන තැනක් පෙන්නගන්න පුලුවන්ද?
    උඹව අඳුරන්නෙ නෑනෙ මම.
    කෑම එකක් deliver කරන්න එන කොල්ලෙක්ට එහෙම සම්බන්ධයක් පෙන්නගන්න පුලුවන්ද?
    :yes:

    ඩොමිනෝස් එකේ stuffed garlic bread විකුණන කැෂියර් කෙල්ලට එහෙම සම්බන්ධයක් පෙන්නගන්න පුලුවන්ද?
    :no:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    උඹව අඳුරන්නෙ නෑනෙ මම.

    :yes:


    :no:
    උඹටයි මටයි කෙනෙක්ට් වෙන්න නෙමේ බන් උඹට ඔය family tree එකට හරි මට ඔය family tree එකට හරි යට කියපු උන්ට ඔය family tree එකට හරි කෙනෙක්ට් වෙන්න විදිහක් තියෙනවද කියල ඇහුවෙ.
    උඹ රනිල්ගෙ නෑයෙක් වෙන විදිහක් උඹ දන්නවද? හොයල හොයල ලෙවල් 15-20 කින් නෙමේ දෙක තුනකින් කනෙක්ට් වෙනවද ඔය infographic එකේ වගේ?


    මම දැක්කා බන් රිසර්ච් එකකත් තියෙනවා උපරිම කනෙක්ශන් පහකින් ලෝකෙ ඕනෑම එකෙක්ට ලින්ක් තියෙනවා කියලා.
    ඒ නෑයො නෙමේ. ඒ අඳුරන උන් හරහ.
    ------ Post added on Aug 25, 2024 at 11:24 PM
     
    • Like
    Reactions: Tricle_Buwa