- විකුම් හර්ෂණ -
Original File : drive link
Last edited:
අඩෝ එහෙමද? මු කලින් ඕක english වලින් දාලා තිබ්බා, සිංහල එක දැකලා මම මේකේ දැම්මේ.අඩෝ දන්නා අදුරන එකෙක් නේ ඕක හදල තියෙන්නේ .![]()


වැඩේ නම් ලස්සනයි . .අඩෝ එහෙමද? මු කලින් ඕක english වලින් දාලා තිබ්බා, සිංහල එක දැකලා මම මේකේ දැම්මේ.![]()

මේ පාර තඹුත්තේගම රංබණ්ඩාගේ කොල්ලා ඇවිත් ඒ පවුල් ගස කපලා දරට ගන්නවා

එහෙම උනාට. ජයවර්ධන කෙනෙක් නොවන අඩුම අම්මගෙ පවුල වන විජේවර්ධන කෙනෙකුත් නොවන අම්මගෙ අයියගෙ දුවගෙ පුතෙක් උන වික්‍රමසිංහ ට ඒ පොඩි නෑකමට JR පට්ටම සප් එකක් දීලනෙ. අපො ඔහොම හිතුවට උන්ගෙ ඔය නෑකම් උන්ට මාරම ලොකුයි.උන් උන් නෑයෝ වෙන එක ඇත්ත. ඒත් මෙහෙම පස්සෙ පස්සෙ ඇති වෙච්චි කසාද බැඳිලි නෑකම් දාලා එක පවුල් ගහක් කියලා කියන්න බෑ. මේක තරමක් ඇත්ත හැබැයි අතිශෝක්තිය වැඩී. සමහර තැන්වල වැරදි කරුණුත් තියෙනව.
දැන් මෙතන ප්‍රේමදාස පවුල දාලා නෑනෙ. එතකොට සජිත්ගේ දුව දවසක ඔය පවුල්වලින් කෙනෙක්ව බැන්ඳොත් එතකොට ප්‍රේමදාස පවුලත් ඔය තනි ගහට වැටෙනවද? මෙතන උනත් සමහර එවුන්ගේ නෑකම් හදලා තියෙන්නෙ තව එවුන්ව ඈඳලා ඔහොම කරොත් ලංකාවේ හැම එකාම එකතු කරගන්න පුලුවන්නෙ ඕකට.
yes .පොර හොද effort එකක් දීලා වගේ . infographics හොදයි.වැඩේ නම් ලස්සනයි . .
හැබයි මූ නම් බුදු බයිටක් ඉස්සර .![]()
උන් උන් නෑයෝ වෙන එක ඇත්ත. ඒත් මෙහෙම පස්සෙ පස්සෙ ඇති වෙච්චි කසාද බැඳිලි නෑකම් දාලා එක පවුල් ගහක් කියලා කියන්න බෑ. මේක තරමක් ඇත්ත හැබැයි අතිශෝක්තිය වැඩී. සමහර තැන්වල වැරදි කරුණුත් තියෙනව.
දැන් මෙතන ප්‍රේමදාස පවුල දාලා නෑනෙ. එතකොට සජිත්ගේ දුව දවසක ඔය පවුල්වලින් කෙනෙක්ව බැන්ඳොත් එතකොට ප්‍රේමදාස පවුලත් ඔය තනි ගහට වැටෙනවද? මෙතන උනත් සමහර එවුන්ගේ නෑකම් හදලා තියෙන්නෙ තව එවුන්ව ඈඳලා ඔහොම කරොත් ලංකාවේ හැම එකාම එකතු කරගන්න පුලුවන්නෙ ඕකට.
දැන් ඕක ලංකාවේ විතරක් වෙන දෙයක්ද?..මූ කියන විදිහට gay කාරයෝ හරි ලිස්බියන් ගෑණු හරි තමා රටක දේශපාලනය කරන්න ඕන..![]()