#BARACK_H_OBAMA සහ #DONALD_J_TRUMP යන හිටපු සහ සිටින ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කැමති OBAMA ට ය. ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ
BLAH BLAH BLAH...
TRUMP ගේ ධුර කාලය
* අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.
* යුරෝපයට ද නතු නොවූයේ ය.
* එංගලන්තයට ගැතිකම් නොකලේය.
* CNN ආදී මාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.
* විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.
* ලෝකය පුරාම වේගයෙන් පිළිකාවක් මෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය. කරන්නේය.
* කිය යුතු දෑ කෙලින්ම කියන්නේය.
*සරලවම ඔහුට වැදගත් වන්නේ ඇමරිකාවය. එසේ නොමැතිනම් #ඇමරිකාව_ඇමරුකානුවන්ට ය.
* ඔහුට දිනුවත් එකය. පැරදුනත් එකය.
මට OBAMA ගේ කිසිම හොඳකින් ද වැඩක් නැත.TRUMP ගේ කිසිම නරකකින් ද වැඩක් නැත. හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදිය ය. එබැවින් මගේ කැමැත්ත TRUPM නැවත ජනාධිපති වනු දැකීම ය.