🚨 Trump කෙලවෙයි ද????

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    #BARACK_H_OBAMA සහ #DONALD_J_TRUMP යන හිටපු සහ සිටින ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කැමති OBAMA ට ය. ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ

    BLAH BLAH BLAH...

    TRUMP ගේ ධුර කාලය
    * අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.
    * යුරෝපයට ද නතු නොවූයේ ය.
    * එංගලන්තයට ගැතිකම් නොකලේය.
    * CNN ආදී මාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.
    * විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.
    * ලෝකය පුරාම වේගයෙන් පිළිකාවක් මෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය. කරන්නේය.
    * කිය යුතු දෑ කෙලින්ම කියන්නේය.
    *සරලවම ඔහුට වැදගත් වන්නේ ඇමරිකාවය. එසේ නොමැතිනම් #ඇමරිකාව_ඇමරුකානුවන්ට ය.
    * ඔහුට දිනුවත් එකය. පැරදුනත් එකය.

    මට OBAMA ගේ කිසිම හොඳකින් ද වැඩක් නැත.TRUMP ගේ කිසිම නරකකින් ද වැඩක් නැත. හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදිය ය. එබැවින් මගේ කැමැත්ත TRUPM නැවත ජනාධිපති වනු දැකීම ය.💓
    බූරුවන්ට ඡන්ද බලය නොතිබීම කෙතරම් වාසනාවක්දැයි සිතෙන්නේ උන් ෆෝරම් වල ලියන විටය. භූ දේශපාලනය හෝ ලාංකීය ත්‍රස්තවාදය මැඩ පැවත්වීමෙදී ඇමරිකාව 9/11 ප්‍රහාරයන්ගෙන් පසු ලන්කාව සමඟ එකට සිට ගැනීම, ගෝලිය ත්‍රස්තවාදයට එරෙහි සටනේ අන්තර්ජාතික බුද්ධි දත්ත කළමණාකරණය වැනි සරල කරුණු පවා නොදන්නා බූරුවන් ෆෝරම් වල ලියන පල් හෑලි දකින විට තනි ඇසට ඇඬෙන්නේ උන්ට චන්ද බලය නැති ප්‍රීතිය නිසාවෙනි. එහෙත් බූරුවන්ගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය රැකගතයුතුය , වෙන එකක් නිසා නොව බයිඩන් සහ ඔහු පිටුපස සිටින ප්‍රජාව, පුටින් වැනි මිනීමරුවන් ගේ රූකඩ නොවන ප්‍රජාතන්ත්‍රවාදය අගයන නිසාමය. හාස්‍ය රසය සහ ලේ පිරිසිදු වීම අතුරුපලයකි.
     
    • Haha
    Reactions: castellain

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ යන විදියට ට්‍රම්ප්ට කෙලවීමක් තමයි පේන්න තියෙන්නේ..
     
    • Like
    Reactions: Lankaputhra16

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,357
    113
    වැලිවේරිය
    ට්‍රම්ප්ට චන්දේ දෙන්නේ කොලේජ් ඩිග්‍රියක් නැති සුදු ජාතිවාදී මත දරන ගොන් ගස්! සමාජවාදී කියන ලේබලේට බය වෙලා ලැටිනෝ උනොත් ට්‍රම්ප් පිස්සට දීලා. ට්‍රම්ප් කියන්නේ අමු පිස්සෙක්!ඌ මේ පාර අපි ගෙදර යවනවා! BIDEN/HARRIS Future leaders of New USA :yes: :yes:
    Uge langinma inna eki diaspora lu neda....lankawata kelewai hondama eken