🚨BREAKING🚨 රාජ්‍ය බුද්ධි වාර්තාව | 10 සැප්තැම්බර් 2024

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    දැන්න‍‍‍ං මොන වාර්තාවක් වත් ඔනේ නෑ,

    එන පොට හෝඩියේ පන්තියෙ ලමයින්ටත් කියන්න පුලුවන්.

    මුලදි කිව්වා 3% කොහොමද 50% වෙන්නෙ කියල

    ඊට පස්සෙ කිව්වා කොහොමද පර්ලිමේන්තුව විසුරුවහම ආන්ඩුව ගෙනියන්නෙ කියලා

    දැන් කියනව ඔය ආන්ඩුව අවුරුදු 2යි තියෙන්නෙ කියලා
    ------ Post added on Sep 11, 2024 at 11:23 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දැන්න‍‍‍ං මොන වාර්තාවක් වත් ඔනේ නෑ,

    එන පොට හෝඩියේ පන්තියෙ ලමයින්ටත් කියන්න පුලුවන්.

    මුලදි කිව්වා 3% කොහොමද 50% වෙන්නෙ කියල

    ඊට පස්සෙ කිව්වා කොහොමද පර්ලිමේන්තුව විසුරුවහම ආන්ඩුව ගෙනියන්නෙ කියලා

    දැන් කියනව ඔය ආන්ඩුව අවුරුදු 2යි තියෙන්නෙ කියලා
    ------ Post added on Sep 11, 2024 at 11:23 PM
    :yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    image.png
    කෝ උට්ටෝ කුරුණෑගල... ලක්ෂ ගානක් ඉන්නවා නේද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න





     
    • Like
    Reactions: AKI-SL and cstasy

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එබුසේ නූලට එන්න
    #එබුසේ

    @hichchiputha @todd2231048

    මේ වාර්තාව හැදුවේ කවුද? සොයා බලා ඒ වෙසිගේ පුතාව ගෙනෙන් නූලට..

    EBUSE ta horen kaputektawath piya banna ba meke
    poddak inna agent me button eka obala mama report eka ganna kan
     
    • Haha
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    එබුසේ නූලට එන්න
    #එබුසේ

    @hichchiputha @todd2231048

    මේ වාර්තාව හැදුවේ කවුද? සොයා බලා ඒ වෙසිගේ පුතාව ගෙනෙන් නූලට..
    ගණන් පන්තියක් දාපන් මේකේ විධියට 300%ක් විතර එයි එකතුව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ උඹේ ගෑනිට යවන SMS එකත් අනුරයියා දන්නවනම් ලංකාවෙ රහස් කියල දෙයක් තියල වැඩක් තියෙනවද? නෑනේ. ඒ හින්ද තමා කෙලින්ම වට්සෑප් ගෲප් එකට දාන්නෙ. 🥴 🥴
    බුජ්ජි අංශ කොහොමත් සෝෂල් මීඩියා කේලම් හොයන එක නේද කොරන්නේ?