Manna hari buddi anshaමන් නම් කියන්නේ මොනවා උනත් සිංහලෙන් හිතල හදිස්සියට distric වගේ ගහන්නේ නැතුව අන්තිමට T එකත් ගහන්න තිබුන. province එකේ I එකත් ගැහුවනම් මරු, කවුද සුනිල් ද හැදුවේ මේක![]()
![]()
Manna hari buddi anshaමන් නම් කියන්නේ මොනවා උනත් සිංහලෙන් හිතල හදිස්සියට distric වගේ ගහන්නේ නැතුව අන්තිමට T එකත් ගහන්න තිබුන. province එකේ I එකත් ගැහුවනම් මරු, කවුද සුනිල් ද හැදුවේ මේක![]()
![]()
Pretty much aligning with my prediction. Anura will get 60% of sinhala votes and end up between 40-45% and will win the election in a healthy margin
උඹ උඹේ ගෑනිට යවන SMS එකත් අනුරයියා දන්නවනම් ලංකාවෙ රහස් කියල දෙයක් තියල වැඩක් තියෙනවද? නෑනේ. ඒ හින්ද තමා කෙලින්ම වට්සෑප් ගෲප් එකට දාන්නෙ.රාජ්ය බුද්දි වාර්තා, හාර පන්සීයක් ඉන්න ෆෝරම් එහෙක
මරු රටක් ඕයි මේක
Ehanam Mona magul tada thread damme aparade EK space eka ..Okata kiyanne danawa nanawa hanawa kiyalaපිස්සුද ඕයි?
siraawata man isselama hithuwe age gap eka mokak hari kiyala passe dakke % mark eka% age. wtf. munda buddi anse wada karanne.
even gota got 57% of sinhalese votes post easter attacks and all the patriotic moves lmao, It looked one sided in 2019 theres no way anura gets 60% of sinhala votes looolPretty much aligning with my prediction. Anura will get 60% of sinhala votes and end up between 40-45% and will win the election in a healthy margin
ඒ කියන්නේ මචන් වයසට යනකොට පයිය (ඇට දෙකද සමඟ) ටික ටික ඇලවෙන්න පටන් ගන්නවා කියන එක% age kiyanne mokakda
Registered voter count in Colombo district official vs bujjiමචන්.. explanation හෑල්ලක් ඕනෙ මේකෙ..![]()
මාස ගානකට කලින් බලාගත්තේඋඹට ඕක ග්රහයන්ගෙන් බලාගන්න බැරි වුණාද?
පොඩ්ඩක් ආයේ බලන්න මචන් almost තනි සින්හල seats වල චන්ද ආපු හැටි.even gota got 57% of sinhalese votes post easter attacks
ඔව් මන් කිව්වේ total සිංහල චන්ද වලින් 57% ගත්තේ ගෝටා, ඊට වඩා රැල්ලක් අනුරට තියෙනවා කියල හිතන එකනම් ගොන් ඉතින්පොඩ්ඩක් ආයේ බලන්න මචන් almost තනි සින්හල seats වල චන්ද ආපු හැටි.
මහරගම, හෝමගම, කැස්බෑව, මාතර ගොඩක් seats.
ගෝට 65%

Ube ehamada walla baehala thiyenne..nugath bi jeppo hodai ube buddi ansha reportඒ කියන්නේ මචන් වයසට යනකොට පයිය (ඇට දෙකද සමඟ) ටික ටික ඇලවෙන්න පටන් ගන්නවා කියන එක